Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

G20 සමුළුව අද ඇරඹෙයි  

Add comments

ජී 20 සමුළුව ඉන්දියාවේදී අද පැවැත්වෙනවා.

ඉන්දියාවේ නවදිල්ලියේ භාරත් මණ්ඩප්හි දීයි එය පැවැත්වෙන්නේ.

රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පිං නොමැතිව මෙවර ජී 20 සමුළුව පැවැත්වීම විශේෂත්වයක්.

එමෙන්ම දකුණු ආසියාවේදී මෙම සමුළුව පැවැත්වෙන්නේ පළමු වරටයි.

ඊට සහභාගී වීම සඳහා ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, යන රටවල රාජ්‍ය නායකයන් මේ වනවිටත් ඉන්දියාවට පැමිණ සිටිනවා.

දේශගුණ විපර්යාස, ආහාර සුරක්ෂිතතාව සහ දිළිඳු රටවල ණය ප්‍රතිව්‍යූගත කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

The post G20 සමුළුව අද ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG