Mar
31
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් දහස් ගණනක පිරිසක් විරෝධතා වලට එක්ව සිටිනවා.
ගැටුම් හේතුවෙන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සමග එක්ව මෙම විරෝධතා පැවැත්වෙනවා.
අගමැතිවරයා ඉවත්වන තුරු විරෝධතා පවත්වන බවයි ඔවුන් පවසන්නේ.
ටෙල් අවිව්, ජෙරුසලම්, හයිෆා, බීර් ෂෙවා හා කසේරියා ඇතුළු නගර වල මෙම විරෝධතා ක්‍රියාත්මකයි.
මේ වන විට පරණ ඇපකරුවන් හමාස් සංවිධාන භාරයට පත්ව දින 176 ක්...