Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මියයයි  

Add comments

ස්පාඤ්ඤයේ මජෝකා දිවයිනේ දෙමහල් ගොඩනැගිලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලැබුවා.

මජෝකා හි වෙරළබඩ විදියක අවන්හලකයි මෙය සිදුවුණේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුදාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා.

විදේශිකයන් බහුලව සිටි අවන්හලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ.

The post ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මියයයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG