Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ රැළියක වේදිකාවක් කඩා වැටී 9 දෙනෙක් ජීවිතක්ෂයට  

Add comments

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

මධ්‍ය වාම ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මයිනෙස්ගේ රැළියක් අතරතුරයි මෙලෙස වේදිකාව කඩා වැටී ඇත්තේ.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයාට ඉන් තුවාල සිදුව නැති බවයි වාර්තා වන්නේ.

වේදිකාවේ විශාල පිරිසක් සිටියදී ඇති වු හදිසි සුළඟක් හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව ඇත්තේ.

The post මෙක්සිකෝවේ ජනාධිපතිවරණ රැළියක වේදිකාවක් කඩා වැටී 9 දෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG