Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරී‍මේ නිසි ක්‍රමය නොවේ – චීනය  

0 comments

චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළා. අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ […]

The post තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරී‍මේ නිසි ක්‍රමය නොවේ – චීනය appeared first on ITN News.

Read More »

කොංගෝ රාජ්‍යයට බලපෑ ගංවතුරෙන් 33ක් ජීවිතක්ෂයට  

0 comments

කොංගෝ රාජ්‍යට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොංගෝ රාජ්‍යයේ කිංශාසා අගනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගත්තා. නඩ්ජිලි ගංගාව පිටාර ගලා ඇති අතර නිවාස හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මරණ රැසකටම හේතුවී ඇත්තේ තාප්ප හා නිවාසයන්හි බිත්ති කඩා වැටීම බව […]

The post කොංගෝ රාජ්‍යයට බලපෑ ගංවතුරෙන් 33ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවට චීනයෙන් ප්‍රතිඥාවක්  

0 comments

ට්‍රම්ප්ගේ තීරුබදු ආපසු හරවා ගැනීම සඳහා අවසානය දක්වා සටන් කරන බවට චීනය ප්‍රතිඥා දී තිබෙනවා. ඇමරිකා බදුවලට ප්‍රතිචාර දක්වමින් චීනය පනවා ඇති නව බදු අද (08) දිනයේදී ඉවත් නොකළහොත් චීනයට අමතර 50% ක තීරුබදු පනවන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් පසුවයි චීනය මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ. බීජිංහි වාණිජ […]

The post ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවට චීනයෙන් ප්‍රතිඥාවක් appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි  

0 comments

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් […]

The post දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

Read More »

ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින්  

0 comments

තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඇමරිකාව සමග සාකච්ඡා සඳහා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව ඇමරිකා බලධාරීන් පවසනවා. මෙම තීරු බදු පැනවීමත් සමග ඇමරිකා කොටස් වෙළෙඳපොළ ඩොලර් […]

The post ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි  

0 comments

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පැවැත්වූවා. උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇත්තේ. ඊට විදේශීය ධාවකයන් 200 දෙනෙකු එක්ව සිටියා. 1981 වසරේ දී ආරම්භ කරන ලද මැරතන් තරගය උතුරු කොරියා හිටපු නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පවත්වනු ලබනවා. මෙම […]

The post උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි appeared first on ITN News.

Read More »

ඉදිරි දින දෙක තුළ දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි  

0 comments

ඉදිරි දින දෙක තුළදී දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවනවා. හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින තුලදී දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 42ත් අතර අගයක් ගත හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දිල්ලි නගරයට අමතරව උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 7කට ද අනතුරු ඇඟවීම් නිකුත් […]

The post ඉදිරි දින දෙක තුළ දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG