Jun
30
සටන් විරාමය අවසන් කිරීමට ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ඝානි තීරණය කළා. ඒ අනුව තලෙයිබාන් සංවිධානයට එරෙහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි හමුදාවට නියෝග කර තිබෙන්නේ. මීට පෙර තලෙයිබාන් සංවිධානය දින 3 ක සටන් විරාම ගිවිසුමක් ප‍්‍රකාශයට පත් කළා. ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් ජනාධිපතිවරයා තීරණය කළේ සතියක සටන් විරාම ගිවිසුමක් ක‍්‍රියාත්මක කිරීමට. එභෙත් තලෙයිබාන්...