Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 31

ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන  

0 comments

ඩිජිටල් ආර්ථිකයක් කරා යාමට රජය අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මේ සදහා පෞද්ගලික අංශයේ ද දායකත්වය අත්‍යවශ්‍ය බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය ඉන්ෆොටෙල් 2018 පිළිබද මාධ්‍ය දැනුවත් කිරීම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වෙයන් සිදුකෙරුණා. එම...
Read More »

Jul 31

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අද සිට තෙදිනක් පුරා  

0 comments

පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු කි‍්‍රයාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන “පිබිදෙමු පොළොන්නරුව” ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1, 2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ. ජනපති, අගමැති, ඇමතිවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අදාළ ජනගත...
Read More »

Jul 31

ගාල්ලට තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන බව අගමැති පවසයි  

0 comments

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතැම් මාධ්‍ය විවේචනය කරන්නේ එම ව්‍යාපෘති සැබැවින් දකින්නේවත් නැතිව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගාල්ලේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජපාන ආයෝජනයකට අනුව ගාල්ලේ ඉදිකළ ලී ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර...
Read More »

Jul 31

එජාප අපේක්ෂකයා ගැන අජිත් මාන්නප්පෙරුම කියයි  

0 comments

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අදහස් පළ කළා. ඒ ගම්පහ ශ්‍රී බෝධි විදුහලේ පැවති උත්සවයකදී. අජිත් මාන්නප්පෙරුම,...
Read More »

Jul 31

පළාත් සභා මැතිවරණය කල් යන්නේ නැහැ  

0 comments

පළාත් සභා මැතිවරණය කල් යන්නේ නැති බව තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා පවසනවා. ඒ පිළිබද වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙසිය විසි පස් දෙනාටම පවතින බවයි අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ. අමාත්‍ය ෆයිසර් මුස්තපා, නව පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබද සිවිල් සමාජ කමිටුව මගින් සකස් කළ වාර්තාව අමාත්‍යවරයා...
Read More »

Jul 31

මෙක්සිකෝ ගුවන් අනතුරෙන් 85 කට තුවාල  

0 comments

මෙක්සිකෝවේ දුරන්ගෝ ප්‍රදේශයේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් අසූ පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන්තොටුපොලට කිලෝමීටර් 10 ක් පමණ ආසන්න ප්‍ර දේශයේදී හදිසි ගොඩබෑමක් සිදුකිරීමට සූදානම්වන...
Read More »

Jul 31

ශ්‍රී ලංකන් ගැන සෙවීමට පත් කළ කොමිසමේ කාලය වෙනස් වෙයි  

0 comments

ශ්‍රි ලංකන් එයාර් ලයින් , ශ්‍රි ලංකා කේටරින් සමාගම සහ මිහින් ලංකා (පුද්ගලික) සමාගම් සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක්‍රමිකතා සමබනධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂන් සභාව තවත් මාස 5 කින් දිර්ඝ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කළ මෙම දීර්ඝ කිරීමේ නියෝගය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොමිසම...
Read More »

Jul 31

ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලීමක්  

0 comments

උතුරු කොරියාවට බලපෑම් කරන ලෙසට ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ආසියා රටවලින් ඉල්ලීමක් කළා. විශේෂ සමුළුවක් සිංගප්පූරුවේ දී අනිද්දා ආරම්භ වනවා. එහිදි රටවල් 27ක නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමයි සැලැස්ම. උතුරු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බලන බවට තොරතුරු භෙළිවුණා. ඒවා නතර කිරිම සඳහා ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඇමරිකාව පවසන්න...
Read More »

Jul 31

බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රංශ නායකයන් අතර සාකච්ඡා  

0 comments

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ සහ ප‍්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ ලබන සිකුරාදා. යුරෝපා සංගමයට බලපාන කරුණු පිළිබඳවයි මූලික අවධානය යොමු වන්නේ. බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ වැඩපිළිවෙල ගැනද අදහස් හුවමාරු කරගන්නා බව අග‍්‍රාමාත්‍යවරිය ප‍්‍රකාශ කළා. රටවල් දෙක අතර සම්බන්ධතා තහවුරු කර ගැනීමත් අප...
Read More »

Jul 31

දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළට  

0 comments

දුම්වැටියක් සදහා  රුපියල් තුනයි ශත අසූවක බද්දක් අය කිරීමත් සමග දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රුපියල් පනහක්ව පැවති දුම්වැටියක මිල රුපියල් පනස් පහ දක්වාත්, රුපියල් පනස්පහක්ව පැවති දුම්වැටියක මිල රුපියල් හැට දක්වාත් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දුම්වැටි භාවිතය අවම කිරීමට රජය මීට පෙර ප්‍රගතශීලී පියවර කිහිපයක්ම...
Read More »

Jul 31

මෙක්සිකෝවේ ගුවන් අනතුරකින් 85 දෙනෙකුට තුවාල  

0 comments

මෙක්සිකෝවේ ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් අසූ පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙක්සිකෝවේ දුරන්ගෝ ප්‍රදේශයේදීයි මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ. අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ 101 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. තුවාල ලැබූවන් අතුරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ගුවන්යානය ගුවන්ගත කිරීමෙන් සුළු වේලාවකට...
Read More »

Jul 31

ප්‍රංශයේ ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කෙරේ  

0 comments

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇති. මෙම තහනම බලපැවැත්වෙන්නේ අවුරුදු තුනත් පහළොවත් අතර පාසල් දරුවන්ටයි. ප්‍රංශයේ උසස් පාසල්වල වයස අවුරුදු පහළොව සහ ඊට වැඩි දරුවන්ට මෙම තහනම බලපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැහැ. මෙම නීතිය ප්‍රංශ...
Read More »

Jul 31

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 19 කට නඩු  

0 comments

ඇල්පිටිය , ඌරගස්මංහංදිය ප්‍රදේශයේ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිකළ වෙළෙදසැල් 19 කට නඩු පවරා තිබෙනවා. ආපනා ශාලා ඇතුළු වෙළෙඳසැල් 35 කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. කල් ඉකුත්වූ ආහාර , කල් ඉකුත්වීමේ දින සදහන් නොකළ ආහාර ,ශීතාගාර නිසි ලෙස පවත්වාගෙන නොයාම , ආහාර තැන්පත් කිරීමේ ක්‍රමවේදවල වැරදි සහ අපිරිසිදු...
Read More »

Jul 31

ජනතා සුව සේවාව වෙනුවෙන් ඇමති රාජිතට උපහාර  

0 comments

ජනතා සුව සේවාව වෙනුවෙන් කළ මෙහෙවරට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට උපහාර පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්ව සිටිනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විටත් සිදුකර...
Read More »

Jul 31

වර්ජනයේ වෙනසක් නැහැ – වෛද්‍යවරු කියයි  

0 comments

සැලසුම් කළ පරිදි තම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි යටි අරමුණ රාජපක්‍ෂ හස්තය යළි කරළියට ගෙන ඒම බව බොහෝ පාර්ශව පෙන්වා දෙනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ පටු අරමුණු වෙනුවෙන් රෝගීන් බිල්ලට ගනිමින් මෙවැනි වැඩවර්ජන ක්‍රියාවට නංවනුයේ රජයේ වෛද්‍යවරුන් සඳහා උපරිම සහන සලසා තිබෙන පසුබිමකයි. එනම් වෛද්‍යවරුන්ට ලබා දෙන...
Read More »

Jul 31

තිලංගට අර්ජුන හා අරවින්දග‍ෙන් පිළිතුරු  

0 comments

අර්ජුන රණතුංග හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සිදු කළ තරග පාවා දීමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රකාශයක් කළා. එම ප්‍රකාශයට මාධ්‍ය හමුවකදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් අද(31) පිළිතුරු ලබා දුන්නා. අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා ද මේ පිළිබඳ තවත් මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූවා. අර්ජුන රණතුංග-හිටපු...
Read More »

Jul 31

මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් කිරීමට කැබිනට් අනුමැතිය  

0 comments

මන්නාරම මඩු දේවස්ථාන ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය බෞද්ධ සහ හින්දු ජනතාවගේ ද වන්දනාමානයට පාත්‍රවන විශේෂ ආගමික ස්ථානයක්. වාර්ෂික මඩු මංගල්‍යයේදී මෙන්ම වසර...
Read More »

Jul 31

ලබන වසර අවසන් වීමට පෙර ඡන්ද තුනක්  

0 comments

නියමිත කාලයට ඡන්ද පැවැත්වීම රජයේ අපේක්‍ෂාව බව මැතිඇමතිවරුන් පෙන්වා දෙනවා. කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කෙරුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේ ඡන්ද පැවැත්වූ ආකාරය පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා කරුණු හෙළි කළා. නියෝජ්‍ය අමාත්‍ය...
Read More »

Jul 31

ප්‍රතිඵල එන තෙක් සිම්බාබ්වේ ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන්  

0 comments

සිම්බාබ්වේ මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන තෙක් එරට ඡන්ද දායකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා. සිම්බාබ්වේ මහ මැතිවරණය ඊයේ ඉතා සාමකාමීව පැවැත්වුණා. 75%ක පමණ පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ බවයි සිම්බාබ්වේ මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ. මෙම ඡන්ද විමසීමෙන් එරට පාර්ලිමේන්තුවට සාමාජිකයන් 210 දෙනෙකු හා නව ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමට නියමිතයි. සිම්බාබ්වේ...
Read More »

Jul 31

ජාලිය වික්‍රමසූරියට යළි විවෘත වරෙන්තුවක්  

0 comments

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළි විවෘත වරෙන්තු නිකුත් කළා. පළමු සහ දෙවන ඇපකරුවන් වන බිරිද සහ ඥාති සහෝදරියකට ද නැවත වරෙන්තු නිකුත් කෙරුණා. රජයේ මුදල් ඇමෙරිකා ඩොලර් තුන්ලක්ෂ තිස්දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය...
Read More »

Jul 31

e චැනලින් රජයේ රෝහල්වලත් ක්‍රියාත්මකයි  

0 comments

මෙරට සෞඛ්‍ය සේවා කටයුතු තවදුරටත් පුළුල් කරමින් පෞද්ගිලක රෝහල්වලට පමණක් සීමා වී තිබූ ඊ චැනලින් සේවාව මේ වන විට රජයේ රෝහල්වලද ක්‍රියාත්මකයි. අම්පාර දිස්‍ත්‍රික් මහරෝහලේද එම සේවාව ඊයේ (30) ආරම්භ කෙරුණා. භාහිර රෝගී අංශය සදහා පැමිණ රෝගීන්ට ඊ චැනලින් සේවාව ඔස්සේ කළින් වේලාවක් හා දිනයක් වෙන්කර ගැනීමේ අවස්ථාව  උදාවනවා.  දැනට පවත්නා සෞඛ්‍ය...
Read More »

Jul 31

රාජ්‍ය ආයතනවල සේවකයන් අනුමත සීමාවට පමණයි  

0 comments

මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවලට කාර්ය මණ්ඩල බඳවා ගැනීම හා ඔවුන්ට වැටුප් ගෙවීම වළක්වාලමින් රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එම උපදෙස්වලට පටහැනිව බඳවාගන්නා කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් අදාළ ආයතනයේ, රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයා, දෙපාර්තමේන්තු ප්‍රධානියා, පළාත් ප්‍රධාන ලේකම්වරයා...
Read More »

Jul 31

ඉන්දියාවේ එකම පවුලේ 07ක් සිය දිවි හානි කරගනී  

0 comments

ඉන්දියාවේ නැගෙනහිර රංචි නගරයේ එකම පවුලේ 07 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා. මව පියා පුතුන් දෙදෙනා එක් පුතකුගේ බිරිද සහ දරුවන් සිය දිවි හානි කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන්ගේ නිවසේ තිබී සිරුරු සොයාගෙන ඇති අතර කුඩා දරුවන් දෙදෙනකු ද  ඒ අතර සිටින බව සදහන්. ඔවුන් මිය යාමට හේතුව මෙතෙක් හෙලි වී නැහැ. පසුගිය ජූනි මාසයේදී ද...
Read More »

Jul 31

ධම්මාලෝක හිමිට රට යන්න අවසර  

0 comments

බලපත්‍රයක් නොමැතිව ඇත් පැටවෙකු ළඟ තබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේට විදේශ ගතවීම සඳහා කොළඹ මහාධිකරණය අවසර ලබාදුන්නා. ඒ අනුව ධම්මාලෝක ස්වාමීන් වහන්සේට පනවා තිබූ විදෙස් ගමන් තහනම සැප්තැම්බර් 10 වනදා දක්වා ලිහිල් කිරීමට නියෝග කෙරුණා. අධිකරණයෙන් අවසර ගෙන විදේශගතවීමට පසුගියදා...
Read More »

Jul 31

ඉන්දුනීසියාවේ නායයෑමෙන් විපතට පත් 600කට අධික පිරිසක් බේරාගැනේ  

0 comments

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ නායයාමක් හේතුවෙන් විපතට පත්ව සිටි 600කට අධික පිරිසක් බේරා ගැනීමට හැකිව තිබෙනවා. රින්ජානි කදුකර ප්‍රදේශයේ සිර වී සිටියදීයි මෙම පිරිස සොයා ගෙන ඇත්තේ. පෙරේදා දිනයේදී ලොම්බොක් දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ ඒකක 6.4ක භූ කම්පනයක් හට ගත්තා. ඒ හේතුවෙන් පුද්ගලයින් දහසය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 330 කට අධික පිරිසක්...
Read More »

Jul 31

ඇෆ්ගනිස්ථානයේ පිපිරිමකින් 11ක් ජිවිතක්ෂයට  

0 comments

ඇෆ්ගනිස්ථානයේ සිදුවූ පිපිරිමකින් පුද්ගලයන් 11 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුණා. බස්රථයක් තුළ පිපිරිම සිදුව ඇති බවටයි එරට වාර්තා සදහන් කරන්නේ. මගියෙකු එම බෝම්බය රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තාවී තිබෙනවා. කාබුල් නගරයේ සිට හෙරාත් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකයි පිපිරුම සිදුවුනේ...
Read More »

Jul 31

නියෝමාල් රංගජීව සහ එමිල් රන්ජන් යළි රිමාන්ඩ්  

0 comments

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව අද  (31) විභාගයට ගැනුණා. ඒ  කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදියි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව  සහ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන් ලමාහේවා යන අය  ලබන 07 වනදා...
Read More »

Jul 31

නොච්චියාගමදී සිදුවූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල  

0 comments

අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ නොච්චියාගම ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දස දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගුවන් හමුදා බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ පැමිණි දස දෙනෙක්. තුවාල ලැබූවන් නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන් අට දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර...
Read More »

Jul 31

රාජ්‍ය සේවයේ ස්ථාන මාරුවීම් විදුහල්පතිවරුන්ටත් අදාළයි  

0 comments

රාජ්‍ය සේවකයින්ට බලපැවැත්වෙන ස්ථාන මාරුවීම් අධ්‍යාපන සේවයේ නිරත සියලුම නිලධාරීන්ට ද ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දෙයි. පසුගිය කාලයේ ගුරුවරුන් එකම පාසලේ වසර 30 ක් පමණ සේවය කළ අවස්ථා වාර්තා වූ බවත් නිසි පරිදි මාරුවීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කටයුතු...
Read More »

Jul 31

ලිට්‍රෝ හිටපු සභාපති පිළිබඳ අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග  

0 comments

සයිබර් ප්‍රහාරයක් මගින් තායිවානයේ ප්‍රසිද්ධ බැංකුවකින් මුදල් සොරකම් කළ බව කියන සිද්ධියට අදාලව ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ යන අය පිළිබඳ අගෝස්තු 8 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියෝග කෙරුණා. ඇමෙරිකා ඩොලර් මිලියන 2104ක මුදලක් මෙසේ සොරකම් කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. ශලීල මුණසිංහ යන අය සම්බන්ධ වෛද්‍ය වාර්තා පරීක්ෂා...
Read More »

Jul 31

කැලි‍ෆෝනියා ලැව් ගින්නෙන් 08ක් මරුට  

0 comments

උතුරු කැලිෆෝනියාවේ ඇති වූ ලැව් ගින්න හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තිබෙනවා. කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ පසුගිය 23 වනදා ලැව් ගින්නක් හටගත්තා. ඉන් හෙක්ටයාර දස දහසකට අධික භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ප්‍රදේශයට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පැතිර යන බවයි ආරක්ෂක අංශ සදහන් කරන්නේ.ජනතාව එම ප්‍රදේශ වලින් ඉවත් කිරීමට...
Read More »

Jul 31

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක්  

0 comments

මිනිස් ජාවාරම් වැළැක්වීමට ගෝලීය වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරස් ප‍්‍රකාශ කළා. විවිධ රටවල දේශසීමා ආශ‍්‍රිතව ගැටලු ගණනාවක් මතුව තිබෙනවා. ළමුන් සහ තරුණ කණ්ඩායම් සංක‍්‍රමණිකයන් ලෙස වෙනත් රටවලට යැවිමට උත්සාහ කිරිමයි ඊට හේතුව. ඉන් සිදුවන හානි වැළැක්වීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගතයුතු බවයි ජගත් මහ ලේකම්වරයා පවසන්නේ...
Read More »

Jul 31

අවිද්‍යාත්මකව සිදු කරන සම්බාහන ක්‍රම වලින් ජනතාව බේරා ගත යුතුයි  

0 comments

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ව සංවිධානය කරන ක්‍රීඩා සම්බාහන සහ භෞත චිකිත්සක ආධාරකරුවන් වෙනුවෙන් වූ පාඨමාලාව ආරම්භ කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “ක්‍රීඩා සම්බාහන සහ...
Read More »

Jul 31

ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම හෙට සිට තෙදිනක් පුරා  

0 comments

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතා හිතසුව පිණිස සිංහල රජ දවසින් පසු ක්‍රියාත්මක කර ඇති යෝධ සංවර්ධන සැලැස්ම වන ,පිබිදෙමු පොළොන්නරුව, ව්‍යාපෘතිය යටතේ වැඩ අවසන් කර ඇති තවත් සංවර්ධන ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම අගෝස්තු 1,2 සහ 3 යන දිනයන්හි පොළොන්නරුවේ දී සිදු කෙරේ. ජනපති, අගමැති, ඇමතිවරුන්, විද්වතුන් හා කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් අදාළ ජනගත කිරීම්...
Read More »

Jul 30

උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්  

0 comments

අධ්‍යයන පොදුසහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ලබන සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම බලපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසන්නේ.  ඒ අනුව උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, සම්මන්ත්‍රණ ...
Read More »

Jul 30

දිස්ත්‍රික් 08 කට තද සුළං – කාලගුණයෙන් අනතුරු ඇගවීම්  

0 comments

දිවයිනේ දිස්ත්‍රික් 08 කට අද තරමක් තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කාර්යේ නියුතු කාළගුණ  විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක,        ...
Read More »

Jul 30

වවුනියාවේ ගවයින්ට වස දුන් පුද්ගලයන් සොයා මෙහෙයුම්  

0 comments

කෘමිනාශක යෙදූ ආහාර ලබාදීමෙන් ගවයින් මරා දැමීමේ සිද්ධියකට සම්බන්ධ අපරාධකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වවුනියාව සෙට්ටිකුලම් තට්ටාන්පුරම්  ප්‍රදේශයේ තැනින් තැන ගවයින් මිය යාමේ සිද්ධියක්  පිළිබද විමර්ශනය  කිරීමේදීයී ගවයින්ට වස ලබා දී ඇති බව හෙලිවී ඇත්තේ. ගවයින් 04 දෙනෙකු මිය ගොස් ඇති අතර  09 දෙනෙකු රෝගාතුරව...
Read More »

Jul 30

කොරියානු රැකියා පෙන්වා මුදල් එක් කරන ජාවාරම්කරුවන්ට හසුනොවන්න  

0 comments

දකුණු කොරියාවේ රැකියා සදහා බදවාගැනීම් කටයුතු සිදුකරන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් පමණක් වන නිසා කොරියානු රැකියා ලබාදෙන බව පවසන වංචනිකයින්ට හසුවී ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. කොරියානු රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මුදල් එක් රැස් කරන වංචනිකයින් සම්බන්ධයෙන් විදුලි සංදේශ,...
Read More »

Jul 30

චීන සමාගම්වලින් මුදල් ගත් බවට හිටපු ජනපතිට ජවිපෙන් චෝදනා  

0 comments

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කළ සෑම චීන සමාගමකින්ම මුදල් ලබාගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා  කරනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේ පැවති රැස්වීමකදී සහ එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කළුතර පැවති ජනහමුවකදී මේ බව සදහන් කළා. පා.ම. අනුර කුමාර...
Read More »

Jul 30

දෙවන පාසල් වාරය ලබන 03 වැනිදායින් අවසන්  

0 comments

රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය ලබන 03 වැනි සිකුරාදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය ආරම්භ වන්නේ 2018 සැප්තැම්බර් මස 03 වන සඳුදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය දෙවන අදියර 2018 අගෝස්තු මස 20 වන සඳුදායින් අවසන් වන අතර තෙවන පාසල් වාරය 2018 අගෝස්තු මස 27 වන සඳුදා...
Read More »

Jul 30

මෙරට පළමු හෙද පීඨය අරඹන බව සුව ඇමති කියයි  

0 comments

කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව මෙරට පළමු හෙද පීඨය ආරම්භ කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍ය රාජිත සේනාරත්න, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරයට සහභාගී වෙමිනුයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙවර පැවැති අසූතුන්වන වාර්ෂික සැසිවාරයට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක්...
Read More »

Jul 30

අවාරයේත් විශාල දොඩම් ඵලදාවක්  

0 comments

බිබිල කියූ පමණින් මතකයට නැගෙන්නේ දොඩම්. අවාරයේත් විශාල දොඩම් ඵලදාවක් ලබාගැනීමට බිබිලේ වැසියන්ට මෙවර හැකිව තිබෙනවා. එදා රටටම පැණි දොඩම් සැපයූවේ බිබිල ප්‍රදේශය ප්‍රමුඛ වෙල්ලස්සෙන් බව ඉතිහාස කරුණු ගෙන හැර දක්වනවා. එහෙත් පසුකාලයක දිලීර රෝගයක් වැළදීමෙන් බිබිලේ දොඩං වගාවට කණ කොකා හැඩීමට පටන් ගත්තා. ඒ නිසාම බිබිලේ ගොවීන්ද පැණි දොඩම් වගාවට...
Read More »

Jul 30

යාපනය රෝගීන්ගේ ඇසේ සුද ඉවත් කිරීමට යුද හමුදා සහය  

0 comments

ඇසේ සුද කඩිනමින් ඉවත් කළ යුතු යාපනයේ රෝගීන් සදහා එම ශල්‍ය කර්ම සිදු කිරීමට යුද හමුදාව මැදිහත් වී සිටිනවා. කඩවත සිංහ සමාජ ස්වර්ණ ජයන්ති රෝහලේදී අදියර කිහිපයක් යටතේ මෙම රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම මේ වන විට සිදුවනවා. එහි දෙවන අදියර යටතේ රෝගීන් තිස් හය දෙනෙකු ශල්‍යකර්මවලට භාජනය කිරීම පසුගියදා සිදු කෙරුණා. පූජ්‍ය බානගල...
Read More »

Jul 30

යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අගෝස්තු 04දා සිට  

0 comments

මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙලා ගන්නා සමය බැවින් 2018 යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  වී අලෙවි මණ්ඩලයට උපදෙස් දෙනු ලැබ ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව 2018 යල කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට නැගෙනහිර පළාතෙන් ආරම්භ වී තිබෙන නිසා එම ගොවීන්ගේ වී අස්වනු මිල දී...
Read More »

Jul 30

ඉන්දීය අගමැති හා ඉම්රාන් ඛාන් අතර දුරකථන සාකච්ඡා  

0 comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉම්රාන් ඛාන් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වුණා. කලාපයේ සාමය සහ ආරක්ෂාව පිළිබඳවයි මූලික අවධානය යොමු වුණේ. මැතිවරණ ජයග‍්‍රහණය සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක්කර තිබෙනවා. දෙරට අතර හිතවාදී වාතාවරණයක් නිර්මාණය කර ගැනිම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි මැතිවරණයට පෙර පී ටී අයි පක්ෂ සාමාජිකයන්...
Read More »

Jul 30

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන බවට තොරතුරු හෙළි වෙයි  

0 comments

න්‍යෂ්ටික අවිහරණය පිලිබඳ එකඟතා නොසලකමින් උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිල නිර්මාණය කරන බව ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවක් පෙන්වා දෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගත් ඡායාරූප මගින් ඇමෙරිකානු රහස් ඔත්තු සේවාවක් පෙන්වා දෙන්නේ උතුරු කොරියාව තවමත්  මිසයිල කටයුතු සිදු කරන බවයි.  ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක...
Read More »

Jul 30

විදේශ මුදල් තොගයක් හා මත්පැන් බෝතල් සමඟ තිදෙනෙකු  අත්අඩංගුවට  

0 comments

විදේශ මුදල් තොගයක් හා මත්පැන් බෝතල් 12 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක  අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා. අත්අඩංගුවට ගත් විදේශ මුදල්වල වටිනාකම රුපියල් ලක්ෂ 13 කට ආසන්න වන අතර මත්පැන් බෝතල් වල වටිනාකම රුපියල් තිස් දහසක් පමණ වනවා. සැකකරුවන් දෙහිවල  ,වතුපිටිවල  හා දම්ඕවිට  ප්‍රදේශවල පදිංචිකරුවන්....
Read More »

Jul 30

වසර පහළොවකට පසුව අඟහරු ග‍්‍රහයා පෘථිවියට ළං වේ  

0 comments

වසර පහළොවකට පසුව අඟහරු ග‍්‍රහයා පෘථිවියට ඉතා ආසන්න වනවා. අද (31) රාත‍්‍රියේ දී එහි විශාලත්වය හා දීප්තිය වැඩියෙන් ප‍්‍රදර්ශනය වන බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ. අද (31) අඟහරු ගමන් කරන්නේ පෘථිවියට කිලෝ මීටර මිලියන 57.6ක් ආසන්නයෙන්. මෙය විශේෂ අවස්ථාවක් බවත් චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කළා.  අඟහරු ඇතුළු...
Read More »

Jul 30

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්  

0 comments

දීර්ඝකාලයක් පුරා පැවති යුද්ධයෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල දියත් කර ඇති සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පළමු වරට රැස්විය. මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ එම සංවර්ධන...
Read More »

Recent News

Gossip Lanka MAG