Sep
30
හැදෙන රටක වැඩෙන ළමයි තේමාවෙන් ITN ලෝක ළමා දින සැමරුම් වැඩසටහන ලබන 06 වනදා උත්කර්ෂවත්ව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්. කොළඹ විහාර මහා දේවී උද්‍යානය සහ වැලිඔය සම්පත් නුවර මහවැලි ක්‍රීඩාංගනය කේන්ද්‍ර කර ගනිමිනුයි මෙවර සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ.
ITN මාධ්‍ය ජාලය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධාන කරන ළමා දින සැමරුම මෙවර නවතාවයකින්...