Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Dec 31

රජය අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරන්නේ අසාර්ථක දේශපාලනඥයින්  

0 comments

රජය අසාර්ථක බව පෙන්වීමට උත්සහ දරන්නේ අසාර්ථක දේශපාලනඥයින් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මහා සංඝ රත්නයේ අනුශාසනා මත රජය සිදු කරන සෑම කටයුත්තක්ම සාර්ථක වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. ඔබට ගෙයක් – රටට හෙටක් ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉදිකළ නව නිවාස අටක් ජනතා අයිතියට...
Read More »

Dec 31

 මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 200 ඉක්මවයි  

0 comments

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දෙසීයේ සීමාව ඉක්මවා ගියා. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ පහක් වාර්තා වීමත් සමගයි. දර්ගා නගරයේ පදිංචි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙක්,  හෝමාගම පදිංචි පනස් නව හැවිරිදි පුද්ගලයෙක්,  කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි හැට එක් හැවිරිදි කාන්තාවක්,  ගලේවෙල පදිංචි හතලිස් හය හැවිරිදි පුද්ගලයෙක් හා පැල්මඩුල්ල පදිංචි හැත්තෑ...
Read More »

Dec 31

තවත් විදෙස්ගත ශි‍්‍ර ලාංකිකයන් පිරිසක් දිවයිනට  

0 comments

විදේශයන්හි සිට පුද්ගලයින් දෙසීය පනස් පස් දෙනෙකු අද (01) උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට පියවර ගැණුනු අතර එම මධ්‍යස්ථාන තුළ මේ වනවිට පුද්ගලයින් පන්දහස් දෙසීය හතලිස් තුන් දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඊයේ (31) දිනයේ දී  මෙරට තුළ පීසිආර් පරීක්ෂණ දොලොස් දහස් පන්සිය...
Read More »

Dec 31

රුපියල් 20 නව සමරු කාසිය ජනපතිට පිළිගන්වයි  

0 comments

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් විස්සේ නව සමරු කාසිය මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබුවා. කාසිය පැති 7 ක් සහිත හැඩයකින් යුතුව අලුමිනියම් සහ ලෝකඩවලින් නිමවා තිබෙනවා. කාසි තුන්දහසක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සදහා භාවිත නොකිරීමටයි තීරණය කර...
Read More »

Dec 31

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ 273ක් නැවත ධාවනයට  

0 comments

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන නියාමන, බස්රථ...
Read More »

Dec 31

ලොව පුරා ජනතාව 2021 නව වසර උත්කර්ෂවත්ව සමරයි  

0 comments

ලොව පුරා රටවල් රැසක් කොරෝනා අවදානම හමුවේ 2021 නව වසර උත්කර්ෂවත්ව සැමරීමට කටයුතු කළා. 2021 වසර පළමුව උදාවූයේ සැමෝවා දූපත් සමූහයටයි. බ්‍රිතාන්‍ය නව අවුරුදු උදාව සැමරුවේ බිග්බෙන් කුළුණෙහි සීනුව නාද කිරීමෙන්. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ ටයිම්ස් චතුරශ්‍රය ද නව අවුරුදු උදාව සදහා අලංකාරවත්ව සරසා තිබුණා. ඇමෙරිකාවේ පවතින කොරෝනා අවදානම හමුවේ වුවද අලංකාරවත්...
Read More »

Dec 31

හෙරොයින් සහ අයිස් සමඟ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට  

0 comments

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් නවසිය හතලිස් පහකට අධික ප්‍රමාණයක් සහ හෙරොයින්  කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් නවසිය අනූ දෙකක් ට්‍රෝලර් යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ජාඇල දික්ඕවිට වරායේ සිට ගමන් ආරම්භ කර ඇති මෙම ට්‍රෝලර් යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය ආසන්නයේ  ජාකොටුවැල්ලේදීයී....
Read More »

Dec 31

අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ  

0 comments

2021 නව වසරේ උදාව පැසිපික් සාගර කලාපයේ සැමෝවා දිවයිනෙන් අද සටහන් වුණා. නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවරට ද 2021 නව වසර මෙරට වේලාවෙන් පස්වරු 4යි 30ට පමණ උදා වුණා. මේ අතර ඇමෙරිකාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව අද කෝටි 02 ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.   The post අපිට එන්න කලින් නවසීලන්තයට ආපු දේ appeared first on ITN News...
Read More »

Dec 31

වී මෝල් හිමියන්ගෙන් ගසා කන්න හදපු කෙනෙකුත් CID අත්අඩංගුවට  

0 comments

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්ටොන් තිස්දහසක් අලෙවි කිරීමේදී වී මෝල් හිමියන්ගෙන් වංචා සහගත ලෙස කොමිස් මුදල් ලබාගත් පුද්ගලයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ පැමිණිල්ලකට අනුවයි විමර්ශන ක්‍රියාත්මක කෙරුණේ. මේ පිළිබද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස...
Read More »

Dec 31

ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නවා  

0 comments

ග්‍රාමීය ව්‍යවසායකයන් තුළින් ගෘහ ආර්ථිකය ශක්තිමත් කර ආහාර සුරක්‍ෂිතතාව වැඩි දියුණු කිරීමට පියවර ගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසනවා. මේ සදහා යෝජනා කර ඇති ව්‍යාපෘතීන් නිසි අධීක්‍ෂණය යටතේ ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරන්නැයි ඒ මහතා පශු සම්පත් ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව...
Read More »

Dec 31

මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමු වෙයි  

0 comments

කොරෝනා පාලනය කිරීමෙන් පසු යලි විවෘත කළ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරින් යළි කොරෝනා ආසාදිතයින් හමුවීමට පටන්ගෙන  තිබෙනවා. කොරෝනා රෝගීන් 06 දෙනෙකු මෙසේ අලුතින් සොයා ගැනීමත් සමග එරට අවදානම ඉහළ ගියා. සිඩ්නි නගරයේ සිට පැමිණි පුද්ගලයකු හරහා එය පැතිර යන්නට ඇති බවයි සැළකෙන්නේ. පසුගිය ජුලි මාසයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා මෙල්බන් නගරයේ දැඩි සංචරණ...
Read More »

Dec 31

සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා  

0 comments

නව වසර උදාව සාද පවත්වා කොරෝනාව ලබන වසරට රැගෙන යාමෙන් වළකින්නැයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.                 The post සාද පවත්වා කොරෝනා ලබන වසරට රැගෙන යන්න එපා appeared first on ITN News...
Read More »

Dec 31

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා යයි  

0 comments

ඇමෙරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව කෝටි 02 ඉක්මවා තිබෙනවා. ඊයේ දිනයේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව ආසාදිතයින් දෙලක්ෂ තිස් හතර දහස් පන්සිය පනස් දෙනා සමගින් මේ වන විට එරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව දෙකෝටි විසි එක්ලක්ෂ හය දහස් නවසිය අනූ එකක් දක්වා ඉහළ ගිය බවයි වාර්තා වන්නේ. ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද ලක්ෂ 03...
Read More »

Dec 31

පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ  

0 comments

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිට පළාගිය එක් රැඳවියෙක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා. 22 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන එම ආසාදිත රැඳවියා හලාවත, මාදම්පේ ප්‍රදේශයේ දී  හිතවතෙකුගේ නිවසේ සිටිය දී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. The post පළාගිය ආසාධිත රැඳවියන්ගෙන් අයෙක් සොයා ගැනේ appeared...
Read More »

Dec 31

ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 639ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

0 comments

ඊයේ (30) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 639 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 3 දෙනෙකු විදේශිකයන් බවයි වාර්තා වන්නේ. ඊයේ හදුනාගත් කොරෝනා ආසාදිතයන් 639 දෙනා අතුරින් 190 දෙනෙකු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් 133 දෙනෙකු ද මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 89 දෙනෙකු ද ඊයේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව මිනුවන්ගොඩ...
Read More »

Dec 31

කොරෝනා ආසාදිත රැඳවියන් 5ක් පළායයි  

0 comments

පොළොන්නරුව ගල්ලෑල්ල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැදවූවන් 5 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් අද (31) අලුයම් කාලයේ පලාගොස් තිබෙනවා. ඔවුන් මීගමුව බන්ධනාගාරයේ සිට කෝවිඩ් ආසාදිත විම හේතුවෙන් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර සිටි පුද්ගලයන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ. අවුරුදු...
Read More »

Dec 30

බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමට සියලු දෙනා එක් විය යුතුයි  

0 comments

යහපාලන රජය විනාශ කළ, පාස්කු ප්‍රහාර නිසා බිද වැටුණු ආර්ථිකය නගා සිටුවීමට දේශපාලන බේදයෙන් තොරව සියලු දෙනා එක් විය යුතු බව  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී  පැවති  මාධ්‍ය  හමුවකදීයී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.     The post බිඳ වැටුණු ආර්ථිකය...
Read More »

Dec 30

ජාතික තරුණ සේවා සභාවේ තරුණ ගොවි පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ඇරඹෙයි  

0 comments

ජාතික තරුණ සේවා සභාවේ තරුණ ගොවි පුහුණු මධ්‍යස්ථානයෙහි ඉදිකිරීම් ඊයේ (30) ආරම්භ වුණා. වසරකට තරුණ තරුණියන් පන්සියයකට මෙහිදී පුහුණුව ලබාදීමට නියමිතයි. අම්පාර ජාතික තරුණ සේවා සභා තරුණ ගොවිපොල පුහුණු මධ්‍යස්ථානය සහ නේවාසිකාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන්. නවීන තාක්ෂණය සමග තරුණ තරුණියන් කෘෂිකර්මාන්තය...
Read More »

Dec 30

සෙනරත් පරණවිතාන මහතාගේ 124 වන ගුණ සමරු උත්සවය උත්කර්ෂවත්ව පැවැත්වෙයි  

0 comments

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ 124 වන ගුණ සමරු උත්සවය එම දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා. මහාචාර්ය සෙනරත් පරණවිතාන ගුණසමරු උත්සවය පැවැත්වුණේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහාචාර්ය පරණවිතාන පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ආරාධිතයන් අතින් සිදු කෙරුණා. පුරාවිද්‍යා...
Read More »

Dec 30

බේරේවැව එළිමහන් අවන්හල ජන අයිතියට  

0 comments

බේරේවැව එළිමහන් අවන්හල ජන අයිතියට පත් කෙරුණා. රුපියල් මිලියන 60 ක වියදමින් නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය පදිකයන්ගේ සනීපාරක්‍ෂාව,  භෝජන පහසුකම්,  විවේක පහසුකම් ඇතුලු පහසුකම් රැසකින් සමන්විතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත එය ක්‍රියාවට නැංවුණා. එළිමහන් අවන්හල ජන අයිතියට පත් කිරීම සිදුකෙරුණේ...
Read More »

Dec 30

කෞතුක භාණ්ඩ කිහිපයක් සමඟ 7 දෙනෙකු අත්අඩංගුවට  

0 comments

රුපියල් කෝටි 10 කට අධික මුදලකට විදේශිකයෙකුට අලෙවි කිරීම සදහා මහනුවරට රැගෙන විත් තිබූ භාණ්ඩ කිහිපයක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයයි වැටලීම සිදු කළේ. සැකකරුවන් අතර හිමිනමක ද වන බව පොලීසිය පවසනවා. පුරා වස්තු ජාවාරමක් සදහා පැමිණි මෙම පිරිස මහනුවර හෝටලයක නවාතැන් ගෙන සිටින බවට ලද තොරතුරකට අනුවයි...
Read More »

Dec 30

යේමනයේ ඒඩන් ගුවන්තොටුපලට එල්ල වූ මිසයිල ප‍්‍රහාරයකින් 22ක් ජිවිතක්ෂයට  

0 comments

යේමනයේ සන්ධාන රජය බලය බෙදා ගැනීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ පැවති සාකච්ඡා අවසන් කරමින් නැවත පැමිණීමත් සමග එරට ඒඩන් ගුවන්තොටුපලට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබෙනවා. ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගිය අතර 50 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. යේමනයේ අග්‍රාමාත්‍ය මේන් අබ්දුල් මාලෙක් පවසන්නේ කිසිදු කැබිනට් සාමාජිකයෙක්ට එම...
Read More »

Dec 30

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනයට වැඩපිළිවෙලක්  

0 comments

පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.               The post පාසැල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ නියාමනයට වැඩපිළිවෙලක් appeared first on ITN News...
Read More »

Dec 30

ජාතික පාසල් 1000ක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙල ඇරඹෙයි  

0 comments

ජාතික පාසල් දහසක් ස්ථාපනය කිරීමේ ජාතික වැඩපිළිවෙලේ සමාරම්භය ඊයේ (30) සිදු කෙරුණා. ඒ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලයේදීයි. ජාතික පාසල් දහසක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භක පාසල ලෙස වසර දෙසීයක් පැරණි ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය තෝරාගෙන තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මහතා ද එම විද්‍යාලයේ අධ්‍යාපනය...
Read More »

Dec 30

නව බ්‍රෙක්සිට් එකඟතාවට එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය  

0 comments

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ නව බ්‍රෙක්සිට් එකඟතාවට ඊයේ එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුරෝපා සංගමය සමඟ බ්‍රසල්ස් හිදී මෙම ගිවිසුමට අත්සන් තැබුවා. බ්‍රිතාන්‍යය ග්‍රිනිච් වේලාවට අනුව අද දිනයේ 23 වන පැයේදී යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය නිල වශයෙන් වෙන්වීමටයි කටයුතු කර තිබෙන්නේ. යුරෝපා සංගමයෙන් වෙන්...
Read More »

Dec 30

ඩකා ගුවන් තොටුපළ අසල පොලොව යට තිබී කිලෝ ග‍්‍රැම් 250ක බෝම්බයක් හමුවෙයි  

0 comments

බංගලිදේශයේ ඩකා ගුවන් තොටුපළ අසල පොලොව යට තිබී කිලෝ ග‍්‍රැම් 250ක බෝම්බයක් හමුවී තිබෙනවා. එය 1971 වසරේ ඇති වූ නිදහස් සටනේදී හෙළු බෝම්බයක් විය හැකි බවටයි ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ. මෙම ප‍්‍රදේශයේ තිබී මීට පෙර එවැනි බෝම්බ හතරක් හමුවී තිබෙනවා. ඉදිකිරිම් භූමියක් සකස් කිරිමේදී එය හමුවී ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. The post ඩකා ගුවන් තොටුපළ...
Read More »

Dec 30

බීමත් සහ අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට  

0 comments

පසුගිය විසි වනදා සිට සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පනස් දෙනෙක් මියගොස් තිබෙනවා. එකසිය තිස් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. බීමත් හා අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. The post බීමත් සහ අපරික්ෂාකාරි රියදුරන් 1398 දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News...
Read More »

Dec 30

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව 70%ක ප්‍රගතියක්  

0 comments

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත පළමු මාත්‍රාව ලබාදීමෙන් අනතුරුව සියයට 70 ක ප්‍රගතියක් පෙන්වා ඇති බව විද්‍යාඥයින් පවසනවා. පළමු එන්නත ලබාදී දින 21 කින් අනතුරුව මෙම එන්නතෙහි ඵලදායිතාව සියයට 70 ක් බවයි වාර්තා වන්නේ.ඇස්ට්‍රා සෙනෙකා සමාගම  හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව මෙම එන්නත නිෂ්පාදනය කර තිබෙනවා. පළමු එන්නත ලබාදී සති 04 ත් සති...
Read More »

Dec 30

2020 හෙටින් ඉවර වුණත් රංචු ගැසී විනෝදය එපා – සිවිල් පොලීසිය විමසිල්ලෙන්  

0 comments

හෙට දෙසැම්බර් 31 වුවද වෙනදා මෙන් පිරිස පිරිවරා විනෝද වීමට නොහැකි බව පොලීසිය අවධාරනය කරනවා. සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා නිරීක්ෂණයට ද යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 09 ක් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. නිරෝධායන නීති...
Read More »

Dec 30

රූපවාහිනී මහගෙදර යළි අංක 1කේ පෙරනිමිති පෙන්වයි – ඇමති කෙහෙළිය  

0 comments

ස්වාධීන රූපවාහිනියට සැබැවින්ම පෙනෙන සුබ අනාගතයක ලකුණු පවතින බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එමෙන්ම සේවකයා  ඇගයීමට ලක් කරමින් අංක එකේ නාලිකාව බවට නැවතත් ස්වාධීන රූපවාහිනිය පත් කිරීමට තමන් කැපවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. රාජ්‍ය මාධ්‍ය ආයතන නිරීක්ෂණ චාරිකාවේ පළමුවැන්න ලෙස ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට අද පැමිණි අවස්ථාවේදී...
Read More »

Dec 30

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නට උපහාර  

0 comments

ජෙනරාල් ධූරය දක්වා උසස් කරනු ලැබූ ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාට උපහාර පිදීමේ උත්සවයක් රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කමල් ගුණරත්න මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේද ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. අමාත්‍යාංශ දෙකක ලේකම් ධූරය හොබවන එකම රාජ්‍ය...
Read More »

Dec 30

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට  

0 comments

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ පූර්ණ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත අද භාර දුන්නා. මේ අතර මෙම ගැටුමෙන් මියගිය තවත් රැදවූවන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.  මෙම සිරුරු කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජයේ වියදමින් ආදාහනය කරන ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට...
Read More »

Dec 30

විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පුහුණු නිලධාරීන්  

0 comments

ග්‍රාමීය තරුණ තරුණියන් අතරින් නව ව්‍යවසායකයන්  බිහිකිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට විදාතා සහ නිපුනතා සංවර්ධන නිලධාරීන් ප්‍රමුඛතාව ගත යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. විදාතා නිලධාරීන් නොමැති ප්‍රාදේශීය ලේකම් කාර්යාල සදහා උපාධිධාරී පුහුණු නිලධාරීන් බදවාගැනීමටද අවධානය යොමුව තිබෙනවා. ආර්ථික පුනර්ජිවනය...
Read More »

Dec 30

රන්බිම ඔප්පු ප්‍රදානය කිරීමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහනින් ප්‍රතිලාභීන් 120 කට ඉඩම් ඔප්පු  

0 comments

රට හදන සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව රන්බිම ඔප්පු ප්‍රදානය කිරිමේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද පැවැත්වුණා. ඒ කෑගල්ල නගර සභා ශාලාවේදීයි. ඉඩම් ඔප්පු 120ක් ප්‍රතිලාභීන් වෙනුවෙන් ලබා දීම මෙහිදී සිදුවුණා. රන්බිම ඔප්පු වැඩසටහන යටතේ දිවයින පුරා ජනතාවට ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය...
Read More »

Dec 30

මාවනැල්ල ගල්කොරියක පුපුරණද්‍රව්‍ය අතුරුදන් වීම ගැන සෙවීමට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්  

0 comments

මාවනැල්ල ගල්කොරියක තිබූ පුපුරණද්‍රව්‍ය අතුරුදන් වීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු පත්කර තිබෙනවා. මෙම පුපුරණ ද්‍රව්‍ය කිසියම් බාහිර පාර්ශ්වයක් වෙත කඩාකප්පල්කාරී ක්‍රියාවන් සදහා ලබා දුන්නේද යන්න පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ.       The...
Read More »

Dec 30

සිය ජනතාවට කොරෝනා එන්නත ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි  

0 comments

සිය ජනතාවට ස්පුට්නික් වී කොරෝනා එන්නත නොමිලේ ලබා දීමට වෙනිසියුලාව රුසියාව සමග ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. වෙනිසියුලා රජය රුසියාවෙන් ස්පුට්නික් වී එන්නත් මිලියන 10 ක් මිලදී ගැනීමට නියමිතයි. 2021 වසරේ පළමු මාස තුන තුලදී එන්නත් මිලදී ගැනීමේ පළමු වටය නිම කිරීමට වෙනිසියුලා ජනාධිපති නිකලස් මධුරෝ සැලසුම් කර තිබෙනවා. වෙනිසියුලාවට පැමිණ සිටින සංක්‍රමණිකයන්...
Read More »

Dec 30

තවත් 698ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 34,000 ඉක්මවයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 698 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 34,623ක් දක්වා ඉහළ ගියා. The post තවත් 698ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 34,000 ඉක්මවයි appeared first on ITN News...
Read More »

Dec 30

උතුරු ඉන්දියාවේ දැඩි ශීත කාලගුණයක්  

0 comments

උතුරු ඉන්දියාවේ දැඩි ශීත කාලගුණයක් ඇති වී තිබෙනවා. හර්යානා ප්‍රාන්තයේ ඇතැම් කොටස්වල උෂ්ණත්වය අංශක බින්දුවක් ලෙස වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. ඇතැම් ස්ථානවලට හිමපතනය ද සිදුවී තිබෙනවා. ජම්මු සහ කාශ්මීර්, ලඩාක්, හිමාචල්, උත්තරාකන්ද් ආදී ප්‍රදේශවල ඉහළ හිම පතනයක් දක්නට ලැබෙනවා. දිල්ලි නගරයේ ද සෙල්සියස් අංශක 3.6ක් වැනි අඩු උෂ්ණත්වයක්...
Read More »

Dec 30

ඉරානය නිෂ්පාදනය කළ කොරෝනා එන්නත එරට ජනතාවට ලබාදීම ආරම්භ කෙරේ  

0 comments

ඉරානය තුළ නිෂ්පාදනය කළ කොරෝනා මර්දන එන්නතක් එරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබෙනවා. ශීෆා ෆාමඩ් නම් සමාගමකුයි මෙම එන්නත නිෂ්පාදනය කර ඇත්තේ. අවුරුදු 18 ත් 50 ත් අතර ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් පනස් හය දෙනෙකු යොදා ගනිමින් එන්නත අත්හදා බැලීම සිදු කෙරුණා. එන්නත ලබාගැනීමෙන් පසු ඔවුන් මාසයක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට යොමු විය යුතුයි....
Read More »

Dec 30

ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනින් ප‍්‍රජා සත්කාර රැසක්  

0 comments

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සහ ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය සංවිධාන කළ මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහනක් පැවැත්වුණා. කොළඹ 10 විහාර මහා දේවී විද්‍යාලයේ දීයි මෙය පැවැත්වුණේ. දිවයින පුරා දුෂ්කරතා සහිත පාසල් 30 ක් තෝරාගෙන එම පාසල්වලට විෂබීජනාශක දියර ඉසින යන්ත්‍ර කට්ටල, විශබීජනාශක දියර සහ පාදයෙන් ක්‍රියාත්මක කරන ජල කරාම ලබා...
Read More »

Dec 30

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හෙට  

0 comments

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් හෙට ආරම්භ වනවා. ඒ මත්තේගොඩ, කැකුණගහවත්ත ප්‍රදේශයේ අක්කර 10ක භූමි භාගයකයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන තුන්දහස් හයසිය විසිපහක්. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් මෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතයි.       The...
Read More »

Recent News

Gossip Lanka MAG