Nov
30
චීනය පදනම් කරගත් ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් දහස් ගණනක ජාලයක් ඉවත් කළ බව මෙටා සමාගම පවසනවා.
ෆේස්බුක් , ඉන්ස්ටර් ග්‍රෑම් සහ වට්ස්ඇප් හි මව් සමාගම වන මෙටා සමගාම මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ නිකුත් කරන ලද ඔවුන්ගේ තෛමාසික වාර්තාවකිනුයි.
තර්ජිත සමාජ මාධ්‍ය ගිණුම් සම්බන්ධයෙන් මෙම වාර්තාවෙහි තොරතුරු දක්වා තිබෙනවා.
චීනය පදනම් කරගත් ඉවත් කරන ලද ජාලයට ගිණුම් 4700කට අධික සංඛ්‍යාවක් ඇතුලත්ව තිබෙනවා.
ඇමෙරිකානුවන් ලෙස පෙනී සිටිමින් මෙම ගිණුම්...