Apr
30
හමාස් සංවිධානය සමඟ එළඹෙන එකඟතාවය කුමක් වුවද රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් අනිවාර්යයෙන් මෙහෙයුම් සිදුකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා නිවේදනය කරනවා.
සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලය කුමක් වුවද තමන් රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කරන බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ.
දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් හා ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන්...