Jun
30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවුල්වාදයට හොරකමට සහ මංකොල්ලකරුවන්ට ඉඩක් නොමැති පක්ෂයක් එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, පොල්ගහවෙල ශ්‍රී ලංකා...