Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යාගී තවත් ජීවිත රැසක් උදුරා ගනී  

0 comments

යාගී සුළි කුණාටුව හේතුවෙන් මියන්මාරයේ පුද්ගලයින් 74 දෙනෙකුට දිවි අහිමිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පසුගිය සිකුරාදා සිට මේ දක්වා යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අධික වර්ෂාවත් සමඟ ගංවතුර හා නායයාම් රැසක් ද සිදුව ඇති බව සදහන්. පුද්ගලයින් 89 දෙනෙක් අතුරුදන් බව එරට හමුදා පාලන අධිකාරිය නිවේදනය කරන […]

The post යාගී තවත් ජීවිත රැසක් උදුරා ගනී appeared first on ITN News.

Read More »

යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යුරෝපා කලාපයට බලපා ඇති අධික වර්ෂාවෙන් මේ වනවිට වැඩිම හානි සිදුව ඇත්තේ රුමේනියාවටයි. අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අවතැන් පිරිස් රදවා තැබීම සදහා සහන කදවුරු රැසක් ස්ථාපනය කර තිබෙනවා. නැගෙනහිර රුමේනියාවේ නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි බීබීසී පුවත් […]

The post යුරෝපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 4 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ පළමු මාත්‍රාව ලැබෙයි  

0 comments

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පෝලියෝ මාත්‍රා දෙකෙන් පළමු මාත්‍රාව ගාසා තීරයේ වයස අවුරුදු 10 ට අඩු ළමුන් 560,000 කට වැඩි පිරිසකට ලබා දී තිබෙනවා. ඒ අනුව වාර්තා වන්නේ, පළමු අදියරේ දී ඉලක්කගත ආවරණයෙන් 90% කට වඩා ළඟා වී ඇති බවයි. එමෙන්ම දෙවන මාත්‍රාව  සති හතරකින් ලබා දීමට නියමිත බවයි  එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ […]

The post ගාසා තීරයේ දරුවන්ට පෝලියෝ පළමු මාත්‍රාව ලැබෙයි appeared first on ITN News.

Read More »

යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම්  

0 comments

යාගි සුළි කුණාටුව හමා යාමත් සමඟ මියන්මාරයට අධික ගංවතුරක් හට ගෙන තිබෙනවා. යාගි සුළි කුණාටුව හේතුවෙන් 230,000 කට වැඩි පිරිසක් තම නිවෙස්වලින් ඉවත්ව ගොස් තිබෙනවා. මියන්මාර පාලක ජුන්ටාව ගංවතුරෙන් බලපෑමට ලක්වූවන් මුදා ගැනීම සඳහා මේ වනවිටත් විදේශ ආධාර ඉල්ලා ඇති බව මාධ්‍ය වාර්තා කරනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ද මිය ගොස් ඇති බව එරට […]

The post යාගී සුළි කුණාටුවෙන් මියන්මාරයට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

හිපපොටේමස් පැටවෙකු ඇති කළ රසික උමතුව  

0 comments

හිපපොටේමස් පැටවෙකු තායිලන්තයේ රසික උමතුවක් ඇති කර තිබෙනවා. Moo Deng ලෙස මෙම කුඩා පැටවාව නම් කර ඇත්තේ, “bouncy pig” යන අර්ථය ඇතිවයි. එම පැටවා පතායා නගරයට ආසන්න Khao Kheow නම් සත්වෝද්‍යානයේ දී පසුගිය ජුලි මාසයේ උපත ලබා තිබෙනවා. මෙම කුඩා හිපෝ පැටවාගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිට අන්තර්ජාලය පුරා ඉතා වේගයෙන් ප්‍රචාරයවන බව සඳහන්. […]

The post හිපපොටේමස් පැටවෙකු ඇති කළ රසික උමතුව appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බලයි  

0 comments

උතුරු කොරියාව කෙටි දුර බැලස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. මාස දෙකක කාලයකට පසු උතුරු කොරියාව මිසයිල අත්හදා බැලු ප්‍රථම අවස්ථාව මෙයයි. උතුරු කොරියාවේ නැගෙනහිර මුහුදු කලාපයට එම මිසයිල පතිත වී ඇති බව ද සදහන්. කිලෝ මීටර් 360ක පමණ දුරක් පියාසර කිරිමෙන් පසු එම මිසයිල මුහුදට පතිත වු […]

The post උතුරු කොරියාව කෙටි දුර මිසයිල කිහිපයක් අත්හදා බලයි appeared first on ITN News.

Read More »

නයිජිරියාවට බලපා ඇති ගංවතුරෙන් මිලියනයක දැඩි බලපෑම්  

0 comments

නයිජිරියාවට බලපා ඇති ගංවතුර හේතුවෙන් මිලියනයක පමණ පිරිසකට දැඩි බලපෑම් එල්ල වී ඇති බව නයිජිරියා රජය නිවේදනය කරනවා. වසර 30කට පමණ පසු නයිජිරියාවට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය බවයි නයිජිරියා බලධාරීන් සදහන් කරන්නේ. ඊසාන දිග නයිජිරියාවට ගංවතුරෙන් වැඩිම බලපෑම් එල්ල වී ඇති අතර සත්ත්වෝද්‍යානයක රඳවා සිටි සතුන් රැසක් ඉන් පළා ගොස් ඇති බව ද සදහන්. […]

The post නයිජිරියාවට බලපා ඇති ගංවතුරෙන් මිලියනයක දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

බටහිර රටවල්වලට පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්  

0 comments

බටහිර රටවල් යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබාදුනහොත් ඔවුන් රුසියාව සමඟ සෘජු යුද ගැටමුක් ආරම්භ කළා සේ සලකන බවට රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අනතුරු අඟවනවා. රුසියාව සමඟ සටන් කිරීම සඳහා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යුක්‍රේනයට යුද ආධාර ලබාදීම සිදුකරනවා. පසුගිය මාසයේ දී ප්‍රහාරක ජෙට් යානා ඇතුලු නවීන අවි ආයුධ රැසක් ලබාදීමටයි එම රටවල් කටයුතු කළේ. යුක්‍රේන […]

The post බටහිර රටවල්වලට පුටින්ගෙන් අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ඝාතනයන් වහාම නවත්වන්න – ජගත් සංවිධාන ප්‍රධානියා ඉල්ලයි  

0 comments

ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ඝාතනයන් වහාම අත්හිටුවන ලෙස ජගත් සංවිධාන ප්‍රධානියා ඉල්ලා සිටිනවා. ඊයේ දිනයේ දී ගාසා තීරයේ පාසලක් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 40 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා. ජගත් සංවිධානය පවත්වාගෙන ගිය අවතැන් කදවුරක් එම පාසල තුළ ක්‍රියාත්මක වු අතර ප්‍රහාරයෙන් සහන සේවකයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා […]

The post ගාසා තීරය තුළ සිදුකරන ම්ලේච්ඡ ඝාතනයන් වහාම නවත්වන්න – ජගත් සංවිධාන ප්‍රධානියා ඉල්ලයි appeared first on ITN News.

Read More »

බංග්ලාදේශය අඳුරෙන් අඳුරට  

0 comments

බංග්ලාදේශ අර්බුදය හේතුවෙන් එරට ගම්වල පැය 19ක් හා නගරවල පැය 5ක් විදුලිය කප්පාදු කරන බව වාර්තා වනවා. මේ වන විට බංග්ලාදේශය එරට බලශක්ති උත්පාදන ධාරිතාවයෙන් 45%ක් භාවිතා කරමින් මෙගාවොට් 12,500ක් පමණ දෛනිකව විදුලිය නිපදවනවා. ඊයේ හා අද දිනයේද එරට නගරවල පෙර නොවූ විරූ ආකාරයේ විදුලිය ඇනහිටීම් සිදුව තිබුණා. ඇතැම් ප්‍රදේශ වල කලින් නොදන්වා පැය පහකට […]

The post බංග්ලාදේශය අඳුරෙන් අඳුරට appeared first on ITN News.

Read More »

බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමට චීනයෙන් යෝජනාවක්  

0 comments

බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීම වෙනුවෙන් චීනය යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. චීන ‍විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඊයේ(11) ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවති බ්‍රික්ස් රටවල ආරක්ෂාව පිළිබඳ උසස් පෙළේ නියෝජිතයන්ගේ 14 වැනි රැස්වීමට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමේදී ප්‍රථමයෙන් ම සාමකාමී සහජීවනයෙන් රැඳී සිටිය යුතු බව වන්ග් යී මහතා […]

The post බ්‍රික්ස් රටවලට ආරක්ෂාව පිළිබඳ තර්ජනයන්ට මුහුණ දීමට චීනයෙන් යෝජනාවක් appeared first on ITN News.

Read More »

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 18 දෙනෙකු මිය යයි  

0 comments

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කල ප්‍රහාරයකින් ජගත් සංවිධාන කාර්‍ය මණ්ඩලයේ 6 දෙනෙකු ඇතුළුව 18 දෙනෙකු මිය ගියා. ගාසා තීරයේ අල් ජෝනී පාසලටයි ප්‍රහාරය එල්ල වුණේ. ප්‍රහාරයෙන් මියගිය බොහෝ පිරිසක් කාන්තාවන් හා ළමයින්.  එක්සත් ජාතීන්ගේ සහන හා වැඩ ඒජන්සියේ 6දෙනෙකු මෙලෙස මිය ගියා. මාස 11 ක යුද්ධයේ දී එක් ප්‍රහාරයකින් ජගත් සංවිධාන කාර්ය මණ්ඩලයේ වැඩිම පිරිසක් […]

The post ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් 18 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

ෆ්‍රැන්සීන් ලුසියානා වෙරළ තීරයට කඩාවදී  

0 comments

ෆ්‍රැන්සීන් සුළි කුණාටුව ඇමරිකාවේ ලුසියානා ප්‍රදේශය හරහා හමා යමින් තිබෙනවා. ෆ්‍රැන්සීන් සුළි කුණාටුව ලුසියානා වෙරළ තීරයට කඩා වැදී රට අභ්‍යන්තරයට ගමන් කිරීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. දෙවන  කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස එය මෝගන් නගරයෙන් රට අභ්‍යන්තරයට ඇතුළු වූ අතර පැයට කිලෝ මීටර 155ක වේගයෙන්  සුළං හැමීම සිදු වනවා. මේ වන විට […]

The post ෆ්‍රැන්සීන් ලුසියානා වෙරළ තීරයට කඩාවදී appeared first on ITN News.

Read More »

මෙක්සිකෝ අරගලකරුවන් සෙනෙට් සභාවට කඩාවදී  

0 comments

මතභේදාත්මක අධිකරණ ප්‍රතිසංස්කරණය හේතුවෙන් විරෝධතාකරුවන් සිය ගණනක් මෙක්සිකෝ සෙනෙට් සභාවට කඩා වැදුණා. එරට නීති සම්පාදකයන් අධිකරණයේ වෙනස්කම් රැසක් සිදුකිරීමට අදාළ නීති පිළිබද විවාදයක් සිදුකරන අතරතුරයි විරෝධතාකරුවන් මෙසේ කඩා වැදී ඇත්තේ. සති කිහිපයක සිට මේ පිළිබද විරෝධතා පැවැත්වෙනවා. එහි වඩාත් උච්චතම අවස්ථාව ලෙස අද උදෑසන විරෝධතාකරුවන් සෙනෙට් සභාවට කඩා වැදීම හැදින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් […]

The post මෙක්සිකෝ අරගලකරුවන් සෙනෙට් සභාවට කඩාවදී appeared first on ITN News.

Read More »

දශක තුනකට පසු රුසියාව විශාලතම නාවික අභ්‍යාසයක නිරත වෙයි  

0 comments

දශක කිහිපයකට පසු රුසියාව විශාලතම නාවික අභ්‍යාසයක නිරත වනවා. මෙම අභ්‍යාසය පැසිෆික් හා ආක්ටික් සාගර කලාප මෙන්ම මධ්‍යධරණී, කැස්පියන් හා බෝල්ටික් මුහුදේ සිදු කිරීමට නියමිතයි. ඕෂන් 2024 ලෙස හඳුන්වනු ලබන මෙම අභ්‍යාසය දශක තුනකින් පසු සිදු කෙරෙන විශාලතම නාවික අභ්‍යාසයයි. රුසියා බලඇණිවල හා එහි ගුවන් හමුදාවේ සටන් සූදානම මෙන්ම අන්තර් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීමේ අරමුණින් මෙම […]

The post දශක තුනකට පසු රුසියාව විශාලතම නාවික අභ්‍යාසයක නිරත වෙයි appeared first on ITN News.

Read More »

බ්‍රිතාන්‍ය සියලුම ඉරාන ගුවන් සේවා අත්හිටුවයි  

0 comments

බ්‍රිතාන්‍යය සියලුම ඉරාන ගුවන් සේවා අත්හිටුවා තිබෙනවා. යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම  සඳහා රුසියාවට බැලස්ටික් මිසයිල සැපයීම සම්බන්ධයෙන් ඉරානයට රටවල් රැසකින් චෝදනා එල්ල වනවා. ඇමරිකාව, ප්‍රංශය හා ජර්මනිය මේ හේතුවෙන් ඉරානයට නව සම්බාධක පනවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මෙම පියවර හේතුවෙන් ඉරාන ජාතික ගුවන් සේවය වන ඉරාන් එයාර් ගුවන් ගමන් අත් හිටුවීමට බ්‍රිතාන්‍යය කටයුතු […]

The post බ්‍රිතාන්‍ය සියලුම ඉරාන ගුවන් සේවා අත්හිටුවයි appeared first on ITN News.

Read More »

යාගී වියට්නාමයේ ජීවිත 60 බිළි ගනී  

0 comments

පැයට කිලෝ මීටර් 203 ක වේගයකින් හමා ආ ‘යාගී’ සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා . එමෙන්ම තවත් පුද්ගලයින් 240 ක් තුවාල ලැබූ බවයි සඳහන් වන්නේ . මේ වනවිට යාගී සුළි කුණාටුව හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්,මිලියන 1.5 ක් වියට්නාම වැසියන් පිරිසක් විදුලි […]

The post යාගී වියට්නාමයේ ජීවිත 60 බිළි ගනී appeared first on ITN News.

Read More »

ඉන්දියාවේ ආන්ද්‍රාවට කාලගුණයෙන් රතු එළි  

0 comments

ඉන්දියාවේ ආන්ද්‍රා හා තෙලගනා යන ප්‍රාන්තයන්ට එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ආන්ද්‍රා හා තෙලගනා ප්‍රාන්තයන්ට පසුගිය සතියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙනුයි මෙම රතු නිවේදන නිකුත් කර තිබෙන්නේ. අධික වර්ෂාවත් සමඟ එම ප්‍රාන්තයන්ට ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇති අතර මාර්ග රැසක් වසා දැමීම හේතුවෙන් ගමනා ගමනයට දැඩි බලපෑම් එල්ල වී […]

The post ඉන්දියාවේ ආන්ද්‍රාවට කාලගුණයෙන් රතු එළි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ප්‍රහාරයකින් සිරියාවේ 18 ක් ජීවිතක්ෂයට  

0 comments

සිරියාව ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාර මාලාවකින් සාමාන්‍ය වැසියන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරයකින් සිරියා වැසියන් වැඩිම සංඛ්‍යාවක් මිය ගිය අවස්ථාව ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අවි ආයුධ නිෂ්පාදනය හා පර්යේෂණ මධ්‍යස්ථානයකට ද මෙම ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම […]

The post ඊශ්‍රායල ප්‍රහාරයකින් සිරියාවේ 18 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ වැසියන් 40 දෙනෙකු මරුට  

0 comments

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ වැසියන් 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා. දකුණු දිග ගාසා තීරයට එල්ලවු මෙම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් තවත් 60 දෙනෙකු තුවාල ලබා ඇති බවයි හමාස් සිවිල් ආරක්ෂක අධිකාරිය පවසන්නේ. ඇසින්දුටුවෙකු ප්‍රකාශ කළේ අල්මවාසි සරණාගත කඳවුර ආසන්න ප්‍රදේශයට ඊයේ මධ්‍යම රාත්‍රීයේ මෙම ප්‍රහාර එල්ලවු බවයි. ගුවන් ප්‍රහාරවලින් මීටර 7ක් පමණ ගැඹුරු වළවල් තුනක් […]

The post ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ වැසියන් 40 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

පාප් වහන්සේ පැපුවා නිව්ගිනියාවට  

0 comments

ආසියානු කලාපයේ සංචාරයක යෙදෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ඉන්දුනීසියා සංචාරය අවසන් කිරීමෙන් පසු පැපුවා නිව්ගිනියාවට ගොස් තිබෙනවා. පැපුවා නිව්ගිනියා රජයෙන් සහ එරට ජනතාවගෙන්පාප් වහන්සේට හිමිවූයේ උණුසුම් පිළිගැනීමක් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වානිමෝ වෙරළාශ්‍රිත නගරයේ දී පැපුවා නිව්ගිනියා බලධාරීන් පාප්තුමන් පිළිගත්තේ එරට ස්වදේශීය වැසියන්ගේ සම්ප්‍රදායට අනුව, පිහාටුවලින් හැඩ ගැන්වුණු හිස් වැස්මක් පලඳවමින්.. පාප්තුමන් […]

The post පාප් වහන්සේ පැපුවා නිව්ගිනියාවට appeared first on ITN News.

Read More »

කිණිතුල්ලන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් ?  

0 comments

කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්’ ලෙසයි විද්‍යාඥයින් විසින් හඳුන්වාදී ඇත්තේ. චීනයේ ජින්ෂු නගරයේ රෝගී වූ 61 හැවිරිදි පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට හඳුනාගෙන ඇති බවද සඳහන් . The New England Journal of Medicine හි පළ වූ වාර්තාවකට […]

The post කිණිතුල්ලන්ගෙන් මිනිසුන්ට බෝවන වෛරසයක් ? appeared first on ITN News.

Read More »

ඇමෙරිකාවේ වෙඩි තැබීම් කිහිපයකට අදාළ සැකකරුවෙක් සොයා දැවැන්ත මෙහෙයුමක්  

0 comments

ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක් අසල වෙඩි තැබීම් කීපයක් සිදුකළ සැකකරුවෙකු සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. කෙන්ටකි ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක් අසල සිදුවූ මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද වෙඩි ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති අතර තුවාල ලැබූවන් සියලු දෙනාම වෙඩි ප්‍රහාරයන්ට ගොදුරුවී නැති බවද […]

The post ඇමෙරිකාවේ වෙඩි තැබීම් කිහිපයකට අදාළ සැකකරුවෙක් සොයා දැවැන්ත මෙහෙයුමක් appeared first on ITN News.

Read More »

යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයට දැඩි බලපෑම්  

0 comments

යාගී සුළි කුණාටුවේ බලපෑමෙන් වියට්නාමයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වසරේ දී ආසියාවට මෙතෙක් බලපෑ දරුණුතම සුළි කුණාටුව ලෙසයි යාගී සුළි කුණාටුව සැළකෙන්නේ. උතුරුදිග වියට්නාමයෙන් මෙම සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වූ අතර එහි ප්‍රබලත්වය පැයට කිලෝමීටර් 203ක් පමණ වන බව වාර්තා වනවා. වියට්නාමයේ හැනෝයි අගනුවර ගොඩනැගිලි හා මෝටර් රථ රැසකට ඉන් හානි සිදුව […]

The post යාගී සුළි කුණාටුවෙන් වියට්නාමයට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි  

0 comments

සැප්තැම්බර් 7 වනදින නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය ලෙස සැමරෙනවා. ඒ අපගේ සෞඛ්‍ය හා එදිනෙදා ජීවිතයේදී පිරිසිදු වාතයේ වැදගත්කම හඳුනා ගැනීම සඳහා යි. වායු දූෂණය මිනිසුන්ගේ සෞඛ්‍යයට ඇති බරපතලම තනි පාරිසරික තර්ජනයවන අතර ලොව පුරා මරණ හා රෝග වැළැක්විය හැකි ප්‍රමුඛතම හේතුවක්. කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටියන් වායු දූෂණයෙන් අසමාන ලෙස පීඩාවට පත් […]

The post නිල් අහස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි appeared first on ITN News.

Read More »

හයිටි සාම සාධක හමුදාවට ආධාර දෙන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි  

0 comments

හයිටි සාම සාධක හමුදා සදහා අවශ්‍ය ආධාර ලබා දීමට කටයුතු කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හයිටි රාජ්‍යයේ සංචාරයක නිරතව සිටින අතරතුරයි මේ බව සදහන් කළේ. සංචාරය අතරතුරදී එරට අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇති අතර ඉහළ ගොස් ඇති අපරාධ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුව තිබෙනවා. හයිටි රාජ්‍යයට ඇමෙරිකාවේ පූර්ණ සහාය […]

The post හයිටි සාම සාධක හමුදාවට ආධාර දෙන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් කියයි appeared first on ITN News.

Read More »

බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී  

0 comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩන්ට එරෙහි බදු නඩුවේ චෝදනා 9ටම තමා වරදකරු බව ඔහු පිළිගෙන තිබෙනවා. 2016/2019 අතර කාලයේදී ඇමෙරිකා ඩොලර් මිලියන 1.4ක බදු මුදලක් ගෙවීම් පැහැර හැරීමට එරෙහිවයි හන්ටර් බයිඩන්ට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු ගොනුකර තිබුනේ. එම චෝදනාවන්ට තමා නිවැරදිකරු බව මිට පෙර දී හන්ටර් බයිඩන් සඳහන් කළා. එමෙන්ම තම නිර්දේශී […]

The post බයිඩන්ගේ පුත්‍රයා චෝදනා 9කට තමා වරදකරු බව පිළිගනී appeared first on ITN News.

Read More »

ගාසා තීරයේ තත්ත්වය අතිශය භයානක අතට – ජගත් සංවිධානය  

0 comments

ගාසා තීරයේ මානුෂිය තත්ත්වය අතිශය භයානක අතට හැරී ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. ගාසා තීරයේ මිලියනයකට අධික පිරිසකට ආහාර නොමැති බවයි ජගත් සංවිධානය පවසන්නේ. මධ්‍යම හා දකුණු ගාසා තීරය වෙත මානුෂිය ආධාර කිසිවක් නොලැබෙන බව එම සංවිධානය අවධාරණය කරනවා. මේ වන විට එම ප්‍රදේශයන්හි මානුෂිය තත්ත්වය අතිශය ඛේදනීය බවයි ජගත් සංවිධානය තවදුරටත් සඳහන් කරන්නේ. […]

The post ගාසා තීරයේ තත්ත්වය අතිශය භයානක අතට – ජගත් සංවිධානය appeared first on ITN News.

Read More »

පරිත්‍යාගශීලීන් වෙනුවෙන්ම විශේෂ වූ දවස අදයි  

0 comments

අද දවස පරිත්‍යාගශීලීන් වෙනුවෙන්ම විශේෂ වූ දවසක් ඒකට හේතුව  සැප්තැම්බර් 5 වෙනිදා, ජාත්‍යන්තර පුණ්‍ය දිනය  නැත්නම් දයානුකම්පාව පිරුණු පරිත්‍යාගශීලීන්ගේ දිනය ලෙස නම් කර තිබීමයි. International Charity Day එහෙමත් නැත්නම් ජාත්‍යන්තර පුණ්‍ය දිනය පුණ්‍ය කටයුතු සඳහා ප්‍රසිද්ධ වූ තෙරේසා මව්තුමියගේ මරණ සංවත්සරය සැමරීම වෙනුවෙන්  මෙම දිනය නම් කර තිබෙනවා. 1979 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ […]

The post පරිත්‍යාගශීලීන් වෙනුවෙන්ම විශේෂ වූ දවස අදයි appeared first on ITN News.

Read More »

ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමකින් හතර දෙනෙකු මිය යයි  

0 comments

ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමකින් හතර දෙනෙකු මිය ගියා. ජෝර්ජියා පොලිස් විමර්ශන කාර්යාංශය පවසන්නේ මෙම වෙඩි තැබීමෙන් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ඇට්ලන්ටා හි ඊසාන දෙසින් පිහිටි වින්ඩර් නගරයේ ඇපලාචී උසස් පාසලේ ශිෂ්‍යයෙකු කළ වෙඩි තැබීමකිනුයි මෙලෙස මියගොස් ඇත්තේ. ඔහු කෝල්ට් ග්‍රේ නම් 14 හැවිරිදි අයෙක්. එම ශිෂ්‍යයා අත්අඩංගුවට ගත් බව […]

The post ජෝර්ජියා ප්‍රාන්තයේ උසස් පාසලක වෙඩි තැබීමකින් හතර දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 18 දෙනෙකු මිය යයි  

0 comments

ඊශ්‍රායලය ගාසා තීරයට අඛණ්ඩව එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා. පලස්තීන බලධාරීන් පවසන්නේ ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ සිවිල් වැසියන් ඉලක්ක කර දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි. මේ හේතුවෙන් නැගෙනහිර ජෙනින් ප්‍රදේශයේ නිවැසියන් 4,000ක් පමණ මේ වන විට පළා ගොස් ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ. මේ අතර සටන් විරාමයට එකඟ […]

The post ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 18 දෙනෙකු මිය යයි appeared first on ITN News.

Read More »

හමාස් සංවිධානයේ නායකයන් රැසකට ඇමරිකාවෙන් අධි චෝදනා  

0 comments

ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හමාස් සංවිධානයේ නායකයන් රැසකට ඇමරිකාව අධිචෝදනා ගොනු කර තිබෙනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය දෙපාර්ශවය අතර යුද්ධයක් ඇති වීම දක්වා දුර දිග ගොස් තිබෙනවා. එම ප්‍රහාරය එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායක යාහ්යා සින්වාර් හා තවත් ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනෙකුට එරෙහිවයි […]

The post හමාස් සංවිධානයේ නායකයන් රැසකට ඇමරිකාවෙන් අධි චෝදනා appeared first on ITN News.

Read More »

සත්මසක දරුගැබක් දරාගෙන පැරාලිම්පික් පදක්කම් දිනූ ජෝඩි  

0 comments

මාස හතක දරුගැබැක් දරාගෙන ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී පදක්කම් ද්විත්වයක් දිනා ගත් බ්‍රිතාන්‍ය ක්‍රීඩිකා ජෝඩි ග්‍රින්හැම් ගැන විශේෂ අවධානයක් යොමුව තිබෙනවා මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණු ඇය ඉන් පෙර කේවල ඉසව්වකදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. පැරාලිම්පික් පදක්කමක් දිනූ පළමු ගැබිනි කාන්තාව ඇය වීමට ඉඩ ඇති බවයි […]

The post සත්මසක දරුගැබක් දරාගෙන පැරාලිම්පික් පදක්කම් දිනූ ජෝඩි appeared first on ITN News.

Read More »

සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී 12ක් මරුට  

0 comments

ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ සංක්‍රමණික බෝට්ටුවක් ගිලී යාමෙන් දොළොස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ප්‍රංශ වෙරළට ඔබ්බෙන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කිරිමේදී මෙම අනතුර සිදුව තිබෙනවා. එම අනතුරෙන් මියගිය අය අතර කුඩා ළමයින් හය දෙනෙකු හා ගර්භනී කාන්තාවක් ද වනවා. මියගිය අයගෙන් 10 දෙනෙකු කාන්තාවන් වන අතර දෙදෙනෙකු පිරිමි පුද්ගලයන්. අනතුරත් […]

The post සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී 12ක් මරුට appeared first on ITN News.

Read More »

රුසියා මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51ක් මියයයි  

0 comments

රුසියාව ඊයේ එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් 51 දෙනෙකු මිය ගිය බව යුක්‍රේනය පවසනවා. මධ්‍යම යුක්‍රේනය පෝල්ටෝවා  නගරයට එල්ල කළ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තවත් 271 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. යුක්‍රේන හමුදා ඇකඩමියකට හා රෝහලකට මෙලෙස පහර දී තිබෙනවා. එම ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයන් ද මිය ගොස් ඇති බව බව යුක්‍රේනය […]

The post රුසියා මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ 51ක් මියයයි appeared first on ITN News.

Read More »

ජීවිත 16ක් බිළිගත් ඉන්දියාවේ කැළඹුණු කාලගුණය  

0 comments

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ හා තෙළඟනා ප්‍රාන්තවලට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආන්ද්‍රා ප්‍රදේශ හා තෙළඟනා ප්‍රාන්තයන්හි ලක්ෂ ගණනක පිරිසක් අවතැන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. 450,000ක පමණ අවතැන් පිරිසක් රඳවා තැබීමට සහන කදවුරු 30,000ට අධික සංඛ්‍යාවක් පිහිටුවා ඇති බව ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළා. අයහපත් කාලගුණයෙන් තෙළගනා ප්‍රාන්තයට සිදුව ඇති […]

The post ජීවිත 16ක් බිළිගත් ඉන්දියාවේ කැළඹුණු කාලගුණය appeared first on ITN News.

Read More »

බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලයි  

0 comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලා සිටියා. හමාස් බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකු පෙරේදා දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවීමත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා ආරම්භ කෙරුණා. එමෙන්ම එරට ප්‍රබලතම වෘත්තිය සමිතිය දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවටයි නිවේදනය කළේ. එම වැඩවර්ජන හා උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ ද […]

The post බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලයි appeared first on ITN News.

Read More »

චන්ද්‍රිකා රූපවාහිනියෙන් අප්‍රිකානු හදවත් දිනාගැනීමට චීනය සැරසෙයි  

0 comments

චන්ද්‍රිකා රූපවාහිනියෙන් අප්‍රිකානු හදවත් දිනාගැනීමට චීනය සැරසෙනවා. වසර තුනකට වරක් පැවැත්වෙන චීන-අප්‍රිකා සමුළුව සඳහා අප්‍රිකානු නායකයින් මේ සතියේ චීනයේ බීජිං නුවරට රැස්ව සිටිනවා. චීන ජනාධිපති ෂී ජින්පින්ග් එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති. මීට වසර නවයකට පමණ පෙර ජොහැන්නස්බර්ග් හි පැවති චීන-අප්‍රිකා සහයෝගීතා සංසදයට සහභාගී වූ රාජ්‍ය නායකයින්ට චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් ලබාදුන් පොරොන්දුවක් ලෙස […]

The post චන්ද්‍රිකා රූපවාහිනියෙන් අප්‍රිකානු හදවත් දිනාගැනීමට චීනය සැරසෙයි appeared first on ITN News.

Read More »

අප්‍රිකා රටවල නායකයින් චීනයට  

0 comments

2024 චීන-අප්‍රිකානු සහයෝගිතා සංසදයේ නායක සමුළුව සැප්තැම්බර් 4 – 6 යන දිනවල බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතයි. ‘එක්සත්ව නවීකරණය ප්‍රවර්ධනය කරමින්, පොදු ඉරණමක් සහිත උසස් මට්ටමේ චීන-අප්‍රිකානු ප්‍රජාව ගොඩනැගීම’ මෙවර සමුළුවේ තේමාව වනවා. මේ සඳහා සහභාගී වීමට අප්‍රිකානු රටවල් රැසක නායකයන් බෙයිජිං නගරයට මේ වනවිටත් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. සැම්බියාව, දකුණු සුඩානය, එරිත්‍රියාව, නයිජිරියාව, ගිනියා […]

The post අප්‍රිකා රටවල නායකයින් චීනයට appeared first on ITN News.

Read More »

රුසියා ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකුට තුවාල  

0 comments

රුසියා ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. යුක්රේනයේ කාර්කිව් නගරයට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලිනුයි පුද්ගලයින් 41 දෙනෙකු මෙලෙස තුවාල ලබා ඇත්තේ. තුවාල ලැබූවන් අතර ළමයින් පස් දෙනෙකු ද සිටිනවා. ගුවන් ප්‍රහාර වලින් හානියට පත් ගොඩනැගිලි අතර සුපිරි වෙළඳසැලක් හා ක්‍රීඩා සංකීර්ණයක් ද වනවා. රුසියා ගුවන් ප්‍රහාර වල අරමුණ නගරයේ සිවිල් යටිතල පහසුකම් […]

The post රුසියා ගුවන් ප්‍රහාරවලින් යුක්‍රේනයේ 41 දෙනෙකුට තුවාල appeared first on ITN News.

Read More »

කමලා හැරිස් ඉදිරියෙන්  

0 comments

ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා සියයට එකක ප්‍රතිශතයකින් ඉදිරියෙන් පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළවී තිබෙනවා. වෝල් ස්ට්‍රීට් සගරාව සිදුකළ නවතම සමීක්ෂණයකිනුයි මේ බව අනාවරණය වී ඇත්තේ. කමලා හැරිස් 48%ක ඡන්ද ප්‍රතිශතයක් ද ඩොනල්ඩ් ට්‍රම්ප් 47%ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිකර ගන්නා බව එම සමීක්ෂණ වාර්තාවේ සදහන්. කෙසේ වුවද මෙම ප්‍රතිශතය 2.5%ක අඩු වැඩි විමක් සිදුවිය […]

The post කමලා හැරිස් ඉදිරියෙන් appeared first on ITN News.

Read More »

අස්නා ගුජරාට් ප්‍රාන්තයේ 36ක් බිලි ගනී  

0 comments

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට බලපා ඇති අස්නා සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 36 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සතියේ සිට අස්නා සුළි කුණාටුවෙන් ගුජරාට් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. 18,000ට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා […]

The post අස්නා ගුජරාට් ප්‍රාන්තයේ 36ක් බිලි ගනී appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG