Mar
31

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව සිටින ඇමෙරිකාවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1 88 578 ක්.
එහි මුළු මරණ සංඛ්‍යාව 3890 ක් ලෙස වාර්තා වනවා.
ඇමරිකාවේ සමස්ත ජන ගහණයෙන් හතරෙන් තුනක්ම මේවන විට කුමන හෝ නිරෝධායන කටයුත්තක නිරතව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එරට ජනපද පනභෙන් තිස් දෙකක්ම කුමන හෝ ආකාරයකින් අක‍්‍රීය...