Aug
31

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 4221ක් හදුනාගෙන තිබෙනවා.
මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ හතලිස් දහස් තුන්සිය දෙකක්. ඉන් 56961 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 374156 ක්. පෙරේදා දිනයේ තහවුරු කර ඊයේ දිනයේ වාර්තා කළ කොරෝනා මරණ සංඛ්‍යාව 194 ක්. ඒ සමග මෙරට සමස්ත කොරෝනා...