Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 31

ලක්ෂ 20 ක් වැය කර, පාදුක්ක, බෝපේ, සියඹලාව සහ හල්වතුර ඇළමාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි  

0 comments

වාරිසෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ පාදුක්ක, බෝපේ,  සියඹලාව සහ හල්වතුර ඇළමාර්ග සංවර්ධනය කිරීම ඇරඹුණා. පුරන් කුඹුරු අක්කර 25 ක් පමණ අස්වැද්දීමට හැකිවන පරිදි මෙම ඇළ මාර්ග සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 20 ක්. වාරි මාර්ග අමාත්‍යංශය යටතේ ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය...
Read More »

Jul 31

රිය අනතුරක් සිදු කළ උමාරියා අධිකරණයට  

0 comments

ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය කොළඹ අලුත් කඩේ අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරෙන බව පොලිසිය පැවසුවා. රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනුයි ඇය අත්අඩංගුවට ගැණුනේ. රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ පස්වරු පහයි පහලවට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා. උමාරියා සිංහවංශ මහත්මිය ගමන් කළ වාහනය සහ ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන්...
Read More »

Jul 31

කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමට වත්මන් රජය තරම් වෙන කිසිදු රජයක් මුදල් වෙන්කර නැහැ  

0 comments

කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා වත්මන් රජය තරම් වෙනත් කිසිදු රජයක් මුදල් වෙන්කර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ඩී බී හේරත් මහතා පවසනවා. දකුණු පළාතේ දියර කිරි ව්‍යසායකයන් හා පශු වෛද්‍යවරුන් සමග ප්‍රගති සමාලෝචන රැස්වීමකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. දකුණු පළාතේ දිනකට දියර කිරි ලීටර් දෙලක්ෂ එකොළොස් දහසක...
Read More »

Jul 31

ඉෂාලිනීගේ දෙවන මරණ පරීක්ෂණයේ පූර්ණ වාර්තාව ලැබෙන තෙක් දේහය පේරාදෙණිය රෝහලේ  

0 comments

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මිය ගිය ඉෂාලිනී ජූඩ් දැරියගේ දේහය පිළිබද දෙවන මරණ පරීක්ෂණය අද සිදුකෙරුණා. ඒ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයි. පැය 9 කට අධික කාලයක් දෙවන මරණ පරීක්ෂණය පැවැත්වුණු අතර ඇයගේ දේහයේ කොටස් රසායනාගාර පරීක්ෂණ සදහා යොමු කිරීමට පියවර ගැණුනා. හැටන් ඩයගම පොදු සුසාන භූමියේ මිහිදන්...
Read More »

Jul 31

ඇස්ට්‍රා සෙනෙකා දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට  

0 comments

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින්ට හෙට (01) දිනයේ සිට බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්,  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඇතුළු ස්ථාන 20 කදී දෙවන මාත්‍රාව ලබාගත හැකි වනවා. උදෑසන සිට රාත්‍රී කාලය වන තෙක් එන්නත් ලබාදීම සිදුවන බැවින් අනවශ්‍ය කලබලයක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.   The post ඇස්ට්‍රා...
Read More »

Jul 31

බෙරිවිල ජනරංජන වැව ආශ්‍රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම්  

0 comments

පොළොන්නරුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක යාවන බෙරිවිල ජනරංජන වැව ආශ්‍රිත කලාපය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක යාකරන කෙටිම මාර්ගය ලෙස බෙරිවිල මාර්ගය ද සංවර්ධනය කිරීමට නියමිතයි. මෙම කලාපයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති...
Read More »

Jul 31

හොරණ වැල්ලපිටිය ගංගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ඇරඹෙයි  

0 comments

හොරණ වැල්ලපිටිය ගංගොඩ මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලි‍මේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මීටර් 530 ක දුර ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිතයි. ඒ සඳහා වැයකෙරෙන මුදල රුපියල් ලක්ෂ 60 ක්. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙනවා....
Read More »

Jul 31

දරුවන්ගේ අධ්‍යාපනයට රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන එකට අත්වැල් බැදගනී  

0 comments

දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සදහා මේ මොහොතේ ලබාදිය හැකි උපරිම දායකත්වය සැපයීමට රජය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ප්‍රධානීන් එකගතාව පළකළා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවුණේ. සැප්තැම්බර් මස මුල් සතිය වනවිට පාසල් ආරම්භ කිරීමට ද රජයේ අවධානය යොමුවී තිබෙනවා. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ...
Read More »

Jul 31

ගතවූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙයි  

0 comments

ගතවූ පැය 24 ට ලොව පුරා රටවල් 220 කින් හමුවී ඇති වයිරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ තිස්දහස ඉක්මවා ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ. ඊයේ දිනයට සිදුව ඇති මරණ සංඛ්‍යාව 8,772 ක්. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙන්. එම සංඛ්‍යාව 1,808 ක්. නැවත වරක් ඇමෙරිකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තියක් පෙන්නුම් කරන අතර ඊයේ...
Read More »

Jul 31

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි පැතිර යයි  

0 comments

උෂ්ණාධික කාලගුණයත් සමඟ බටහිර ග්‍රීසියේ ලැව්ගිනි හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධික උෂ්ණත්වයත් සමඟ ලැව් ගිනි හටගැනීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඊයේ දිනයේ දී ජනතාවට දැනුම්දී තිබුණා. පෙලපනීස් නගරයේ ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමුකිරීමට සහන කණ්ඩායම් පියවර ගෙන තිබෙනවා. ඇතෑන්ස් නගරයේ සිට පැට්‍රිස් නගරය දක්වා දිවෙන...
Read More »

Jul 31

තවත් කොරෝනා ආසාදිතයින් 2,150ක් හඳුනා ගැනේ  

0 comments

කොරෝනා රෝගීන් 2,150 දෙනෙකු අද දිනයේ දී වාර්තා වුණා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 308,812ක් දක්වා ඉහළ ගියා. The post තවත් කොරෝනා ආසාදිතයින් 2,150ක් හඳුනා ගැනේ appeared first on ITN News...
Read More »

Jul 31

කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5ක වැඩකටයුතු අවසන්  

0 comments

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි කොළඹ අග නගරය ආශ්‍රිත වැසි ජල පාලන ව්‍යාපෘති 5 ක වැඩකටයුතු අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා. මරදාන ශාන්ත සෙබස්තියන් දකුණු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  ශාන්ත සෙබස්තියන් උතුරු ඇළ මාර්ග පොම්පාගාර ව්‍යාපෘතිය,  කොළොන්නාව කලු පාලම ඇළ මාර්ග ගේට්ටුව ව්‍යාපෘතිය, ...
Read More »

Jul 31

කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක්  

0 comments

ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය කිලෝමීටර් 5ක දුරක් තනිව ධාවනය කළ හැකි රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබෙනවා. කැසී නමින් හදුන්වන රොබෝ යන්ත්‍රය තමාගේ පෙඩලය සහිත පාද ආධාර කරගනිමින් කිලෝමීටර් 5ක දුරක්, විනාඩි 53ක කාලයකදී අවසන් කර තිබෙනවා. මෙම රොබෝව ක්‍රියා කරවන පරිගණක යන්ත්‍රය අධි උෂ්ණ තත්ත්වයට පත් වීම හේතුවෙන් තම ගමන් සීමාව තුල රොබෝ...
Read More »

Jul 31

චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වෙයි  

0 comments

නැගෙනහිර චීනයේ නැන්ජින් නුවරින් ආරම්භ වූ ඩෙල්ටා කොවිඩ් පොකුර තවත් ප්‍රදේශ දෙකකට ව්‍යාප්ත වී තිබෙනවා. චීනයේ ෆුජියෑන් ප්‍රාන්තයෙන් සහ චොන්කින් නාගරික ප්‍රදේශයෙන් නව කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු ගතවූ පැය 24 තුලදී හදුනාගත් බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසන්නේ. මීට දින දෙකකට පෙර නැගෙනහිර චීනයේ නැන්ජින් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පවිත්‍රතා සේවකයින්...
Read More »

Jul 31

විහාරස්ථානවලත් කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන්  

0 comments

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ගම්පහ,  ගොඩගෙදර උත්තරමූල පිරිවෙන් රජමහා විහාරයේ දී ද ක්‍රියාත්මක කර තිබෙනවා. විහාරාධිපති පූජ්‍ය මැදගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීම යටතේ විහාරස්ථාන භූමියේ එළවළු,  පළතුරු,  කහ,  ඉගුරු මෙන්ම අලවර්ග ඇතුළු භෝග විශාල ප්‍රමාණයක් වගාකර ඇති බවයි අප...
Read More »

Jul 31

තවත් 1,906 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,906 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 277,118ක් දක්වා ඉහළ ගියා. The post තවත් 1,906 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Jul 31

බස් රථයේ ගමන් කිරීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි – නැත්නම් ගාස්තුව දෙගුණ වෙයි  

0 comments

සෞඛ්‍ය අවදානම සලකා බලා අන්තර් පළාත් බස් රථ ප්‍රවාහනය ආරම්භ කිරීමත් සමඟ විශේෂිත ක්‍රමවේද ඔස්සේ කටයුතු කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා. ඒ අනුව අන්තර් පළාත් ප්‍රවාහනයේදී සහ පළාත තුළ බස් රථවල ගමන් කරන වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් තම කොවිඩ් මර්ධන එන්නත්කරණ කාඩ්පතෙහි ඡායා පිටපතක් ලඟතබාගෙන එය ඉදිරිපත් කිරීමට අවශ්‍ය...
Read More »

Jul 31

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දමයි  

0 comments

ඩෙල්ටා කොවිඩ් වයිරසයේ සීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බ්‍රේන් නගරය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක් නැවත වසා දැමීමට කටයුතු කර තිබෙනවා. බ්‍රිස්බ්‍රේන් නුවර පාසල් ශිෂ්‍යයෙකු ආශ්‍රිතව නව ආසාදිතයින් 6 දෙනෙකු හදුනාගැනීමත් සමගින් තවත් පාසල් දෙකක ශිෂ්‍යයින් සහ ගුරුවරුන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබෙනවා.  ...
Read More »

Jul 31

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි  

0 comments

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩෘස් ගොන්සාලේස් ගැරී‍ඩෝ මහතා ඊයේ  (30) පස්වරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තුවේදී සිදුවූ මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටි‍යහ. The post ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කථානායක හමුවෙයි appeared first on ITN News...
Read More »

Jul 31

ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි  

0 comments

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට අවශ්‍ය බව පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වනවා. The post ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on ITN News...
Read More »

Jul 31

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකුට බරපතල තුවාල  

0 comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා නමවන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා. ලොරි රථ දෙකක් ගැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඇනතුර හේතුවෙන් පැය කීපයක් වාහන ගමනාගමනයට බාධා එල්ලවූ බව පොලීසිය පවසනවා. උපකරණ තොගයක් රැගත් ලොරියක් ගාල්ල දෙස...
Read More »

Jul 31

ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා තොගයක් රැගත් ගුවන්යානයක් ජපානයෙන් පිටත් වෙයි  

0 comments

ජපානයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා තොගය රැගත් ගුවන් යානය ජපනයෙන් පිටත් වී තිබෙනවා. කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන මෙම එන්නත් තොගය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එවා ඇති බවයි ජපානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ. එම ගුවන්යානය අද පස්වරු 05.10ට කටුනායක ගුවන් තොටුපළට ළගාවීමට...
Read More »

Jul 31

සංචාරක ආකර්ෂණය ඇති ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150ක් හඳුනාගැනේ  

0 comments

දිවයින පුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනා ගැනේ. මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය...
Read More »

Jul 30

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට  

0 comments

රත්මලාන ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරත කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වුණා. ඇය සතුව තිබූ රුපියල් දහනව ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අගුලාන පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සයුරුපුර මහල් නිවාසයේ සිදුකළ වැටලීමකදී ඇය අත්අඩංගුවට ගැණුනා. සැකකාරිය අබුඩාබි හි සේවය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති...
Read More »

Jul 30

අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක්  

0 comments

සැකකටයුතු ලෙස මරණයට පත්වූ පුද්ගලයෙකුගේ සිරුරක් අනුරාධපුර උදය මාවත ප්‍රදේශයේ දී සොයාගෙන තිබෙනවා. ජීවිතක්ෂයට පත් පුද්ගලයා අනුරාධපුර, පවිත්‍ර පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය පැවසුවේ. සිරුර සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. The post අනුරාධපුර, උදය මාවතේ සැකකටයුතු ලෙස මියගිය අයෙකුගේ සිරුරක් appeared first on ITN ...
Read More »

Jul 30

ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගයක් අද පස්වරුවේ දිවයිනට  

0 comments

කොවැක්ස් වැඩසටහන යටතේ ලබාදෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මාත්‍රා හත්ලක්ෂ විසිඅට දහස් හාරසිය හැටක් අද පස්වරුවේ දිවයිනට ලගාවීමට නියමිතව තිබෙනවා. ඊට සමාන ඇස්ට්‍රා සෙනෙකා මාත්‍රා සංඛ්‍යාවක් ලබන සෙනසුරාදා දිනයේ ද දිවයිනට ළගාවන බව සෞඛ්‍ය අංශ සදහන් කළා. ඇස්ට්‍රා සෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පිරිසට ප්‍රමුඛතාව ලබාදෙමින් එම එන්නත් ලබාදීමට සැළසුම්කර...
Read More »

Jul 30

යල කන්නයේ වී මිලදී ගැනීමට උතුරු පළාතේ මධ්‍යස්ථාන 12ක්  

0 comments

යල කන්නයේ වී මිලදී ගැනීම සදහා උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ උතුරු පළාතේ මධ්‍යස්ථාන 12 කදී වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය කටයුතු යොදා තිබෙනවා. වව්නියාව ප්‍රදේශයේ මධ්‍යස්ථාන 4 ක් මුලතිව් හි  මධ්‍යස්ථාන 3 ක් මන්නාරමෙහි මධ්‍යස්ථාන 2 ක් සහ කිලිනොච්චියේ මධ්‍යස්ථාන 3 ක් මෙලෙස...
Read More »

Jul 30

සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම්  

0 comments

අනුරාධපුර සදහිරු සෑයේ තැන්පත් කෙරෙන කොත් වහන්සේ හා චූඩා මාණික්‍ය බැතිමතුන්ට වන්දනාමානය සදහා ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. කොත්වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහැර ලබන මස 8 වනදා හුණුපිටිය ගංගාරාමයෙන් ගමන් ආරම්භ කරනවා. සැප්තැම්බර් 23 දක්වා දින 47 ක් පුරා දිස්ත්‍රික් 19ක් ආවරණය කරමින් එය ගමන් කිරීමට නියමිතයි. විහාරස්ථාන 48කදී විශේෂ...
Read More »

Jul 30

ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී හා ප්‍රවාහන ඇමැති අතර හමුවක්  

0 comments

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා හා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආර්ථික අංශ ප්‍රධානී සූසන් එෆ්. වෝක් (Susan.F.walke) මහත්මිය අතර හමුවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී ඊයේ ( 30) පැවැත්විණි. මගී හා භාණ්ඩ ප්‍රවාහන‍ ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුළත් Fortune 500 දර්ශකයට...
Read More »

Jul 30

එංගලන්තයේදී විනය කැඩූ ධනුෂ්කට, කුසල්ට සහ දික්වැල්ලට අවුරුද්දක තරග තහනමක්  

0 comments

නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ චෝදනාවට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට වසරක කාලයක් සදහා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබෙනවා. මීට අමතරව එක් ක්‍රීඩකයෙකුගෙන් රුපියල් මිලියන 10 ක දඩ මුදලක් ද අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා. නිමාවූ එංගලන්ත තරග සංචාරය අතරතුර විනය කඩ කිරීමේ...
Read More »

Jul 30

ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්‍රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට  

0 comments

ආර්ජන්ටිනාවේ පැටගොනියා වෙරළ කලාපය ආශ්‍රිත කලපු ප්‍රදේශය විනාශයට පත්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා. මෙම කලපු ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති කර්මාන්තශාලා කිහිපයකින් පිට කරනු ලබන රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙහි ජලය රෝස පැහැයක් ගෙන ඇති බවයි පැවසෙන්නේ. එමෙන්ම කර්මාන්තශාලාවලින් ඉවත දමන කැළි කසල මෙම කලපු ප්‍රදේශයට බැහැර කරනු ලබනවා. කලපු ප්‍රදේශ‌යේ...
Read More »

Jul 30

ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය දීර්ඝ කෙරේ  

0 comments

ජපානයේ ටෝකියෝ නුවර ඇතුලු නගර ගණනාවකට පනවා තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන ටෝකියෝ නුවර  ඇතුලු තවත් නගර 5 ක හදිසි තත්ත්වය මෙලෙස දීර්ඝ කිරීමට තීරණය කළ බවයි ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා නිවේදනය කරන්නේ. සිග්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් නව කොවිඩ් රෝගීන් විශාල සංඛ්‍යාවක්...
Read More »

Jul 30

බිරිඳව ඝාතනය කළ සැමියා ගෙල වැළලාගනියි  

0 comments

කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුමක් නිසා ස්වාමිපුරුෂයා එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුව ස්වාමිපුරුෂයාද ගෙල වැළලාගෙන මිය‌ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ. කහටගස්දිගිලිය සීප්පුකුලම ප්‍රදේශයේ අඹු සැමි යුවලක් අතර ඇතිවූ ආරවුලකදි මෙම මරණ සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ. මිය ගිය කාන්තාව...
Read More »

Jul 30

දකුණු චීන මුහුදේ යන යුද නැව්වලට චීනයෙන් අනතුරු ඇගවීම්  

0 comments

දකුණු චීන මුහුද හරහා ජපානය දෙසට ගමන් කරන යුධ නෞකා සහ ප්‍රහාරක යාත්‍රා සම්බන්ධයෙන් චීනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා. අයිතිය පිළිබද මතභේදකාරී දකුණු චීන මුහුදු ප්‍රදේශයේ කෘතිම දිවයින් සහ ගුවන් ධාවන පථ ඉදිකිරීමට චීනය කටයුතු කර තිබෙනවා. අසල්වැසි රටවලින් ඒ සදහා දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි පැවසෙන්නේ. චීනයේ අයිතිය පිළිබද අවධානය යොමු නොකරමින්...
Read More »

Jul 30

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසකට බලපෑම්  

0 comments

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවකට බලපෑම් එල්ලවී තිබෙනවා. ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයට සුළි කුණාටු දෙකකින් හානි සිදුවුණා. ගොඩනැගිලි රැසක් විනාශ වූ අතර තවත් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරු දිග ප්‍ර දේශයට බලපා ඇති ලැව්ගිනි හේතුවෙන් එම ප්‍රදේශයේ ඓතිහාසික ස්මාරක ගණනාවකට ...
Read More »

Jul 30

දින 36කට පසු දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව දෙදහස ඉක්මවයි  

0 comments

දින 36 කට පසු දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ දිනයේ දෙදහසේ සීමාව ඉක්මවා ගියා. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 2,370 ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304,202 ක්. 26,448 දෙනෙකු රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 273,496 ක්. ඊයේ දිනයේ දී පීසීආර්...
Read More »

Jul 30

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි  

0 comments

ලබන සැප්තැම්බර් මසදී එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිත තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. සැප්තැම්බර් 02 වැනිදා පැවැත්වෙන එක්දින තරගාවලිය ආරම්භ වන අතර සැප්තැම්බර්...
Read More »

Jul 30

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක්  

0 comments

අම්පාර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක් නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පසුගියදා එම දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ බව කියා සිටියා. යල මහ කන්න දෙකේ අක්කර 3,30,000ක් අම්පාර දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අතර, රටේ ජාතික වී නිෂ්පාදනට...
Read More »

Jul 30

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක්  

0 comments

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය  සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර  මහතා පවසනවා. ගම්පහ දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.   The post කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් appeared first on ITN News...
Read More »

Jul 30

ඇමරිකාවේ කොවිඩ් එන්නත ලබා ගන්නා සෑම අයෙකුටම ඩොලර් 100ක්  

0 comments

කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමට මැළිකමක් දක්වන පුද්ගලයින් දිරි ගැන්වීම සදහා ඇමරිකාව නව වැඩපිළිවෙලක් හදුන්වා දී තිබෙනවා. අලුතින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම අමෙරිකා ‌ඩොලර් 100 බැගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත බලධාරීන්ට යෝජනා කර තිබෙන්නේ. අමෙරිකාව තුල බොහෝ පිරිසක් තවමත් කොවිඩ්...
Read More »

Jul 30

තවත් 1,716 දෙනෙකු සුවය ලබයි  

0 comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 1,716 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 275,212ක් දක්වා ඉහළ ගියා. The post තවත් 1,716 දෙනෙකු සුවය ලබයි appeared first on ITN News...
Read More »

Jul 30

”පිරිවෙන් වරුණ” සැමරුම් වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්  

0 comments

දහම් පාසල්,  පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශය පිහිටුවා මේ වෙනවිට වසරක් ගතවෙලා. එහි ප්‍රගතිය සොයා බලමින් සංවිධානය කළ සැමරුම් උත්සවයක් අද පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් දහම් අධ්‍යාපනය, ...
Read More »

Jul 30

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පළමු T20 තරගාවලි ජය වාර්තා කරයි  

0 comments

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. මෙය ඉන්දීය පිලට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් පළමු 20 යි 20 තරගාවලි ජයයි. ඊයේ පැවති තුන්වන තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ....
Read More »

Jul 30

එන්නත් ලබා ගත් සංචාරකයින්ට අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විවෘතයි  

0 comments

ලබන අගොස්තු පළවනදා සිට සෞදි අරාබිය විදේශ සංචාරකයින්ට සිය දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. මාස 17 ක කාලයකට පසුවයි සෞදි අරාබිය මෙලෙස විදේශිකයන් සදහා විවෘත වන්නේ. පූර්ණ එන්නත්කරණය ලැබූ විදෙස් සංචාරකයින් සදහා සෞදි අරාබියට ඇතුල් වීමට අවසර ලබා දෙන බවයි එරට රජය අද නිවේදනය කළේ. අගෝස්තු පළවනදා සිට එරටට ඇතුල් වන විදේශිකයන් ෆයිසර්,  ඇස්ට්‍රා...
Read More »

Jul 30

රට දියුණුවෙනවට විපක්ෂය බයයි – උද්ඝෝෂණ කරන්නේ ආයෝජනවලට බාධා කරන්න  

0 comments

මාස හතරහමාරක් ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ආයෝජන රට තුළට ගෙනඒමට හැකිවූයේ පරිපාලනමය අතින් රට ස්ථාවරයක සිටින නිසා බව ව්‍යාපාරික ප්‍රජාව පවසනවා. විපක්ෂය මෙම උද්ඝෝෂන සිදුකරන්නේ ආයෝජන හේතුවෙන් රට දියුණුවේයැයි බිය නිසා බවයි ව්‍යාවසායක නියොමාල් පෙරේරා මහතා පවසන්නේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා. The post රට දියුණුවෙනවට...
Read More »

Jul 30

කොළඹ වරායේදී ගිනිගැනීමට ගිය තවත් නෞකාවක් බේරාගනී  

0 comments

ඉන්දියාවේ සිට කොළඹ වරායට පැමිණි නෞකාවක තිබූ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට හදුනා ගැනීම හේතුවෙන් එම නෞකාව ගිනිගැනීම වළක්වාගත හැකි වූ බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. හොංකොං ධජය යටතේ හැපැක් ලොයිඩ් නෞකාව කොළඹ වරායට පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. එම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් බහාලුමක කාන්දුවක් ඇති බවට නෞකාවේ කපිතාන්වරයා...
Read More »

Jul 30

අභ්‍යවකාශය ජය ගන්න ගිය රුසියානු යානයේ දෝෂයක්  

0 comments

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවතම රුසියානු අභ්‍යවකාශ යානයේ දෝෂයක් හට ගෙන ඇති බව වාර්තා වනවා. අභ්‍යවකාශ පර්යේෂණ කටයුතු සදහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නවුකා නමින් හදුන්වනු ලැබූ රුසියානු නව මොඩියුලයේ මෙහෙයුමට ගගනගාමීන් 7 දෙනෙකු සම්බන්ධ වී තිබෙනවා. මොඩියුලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වී පැය කිහිපයකට...
Read More »

Jul 30

ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුරෙන් පුද්ගලයින් 60කට වැඩි පිරිසක් මරුට  

0 comments

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ හටගත් හදිසි ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. දින ගණනක් පුරා අඛණ්ඩව ඇද හැලුණු වර්ෂාවත් සමග ගංගා පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරේ මඩ සහ සුන්බුන් අතර සිරවී විශාල පිරිසක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කාන්තාවන් කුඩා ළමුන් විශාල පිරිසක්  මිය ගිය පිරිස අතර වනවා. ජල ගැලීමෙන් බලපෑමට...
Read More »

Jul 30

තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට  

0 comments

තුර්කියේ ලැව් ගිනි හේතුවෙන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුර්කියේ දකුණු දිග ප්‍රදේශයේ පවත්නා උණුසුම් කාලගුණික තත්ත්වය සහ දැඩි සුළං හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්‍රදේශ 17 කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර සංචාරක ආකර්ශනීය නගරයක් වන ආගියන් වෙරළ කලාපය ආශ්‍රිත ප්‍රදේශයට...
Read More »

Recent News

Gossip Lanka MAG