Apr
30

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රමුඛ දූත කණ්ඩායම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකළ සාකච්ඡා ඉතා සාර්ථක බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සැපයුම් දායම යළි සකස් කිරීම ශ්‍රී ලංකාවේ මූල්‍ය අපහසුතා ඉවත්කර ගැනීම සදහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම මෙන්ම සාර්ව ආර්ථික ස්ථාවරත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ ...