Oct
31
කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවකවදය ලබාදුන් බවට එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවකු කිරිබත්ගොඩ පොලීසියට පැමිණිලි කර තිබෙනවා. නවකවදයට ලක් වූ සිසුවා මේ වන විට රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඊයේ සවස 3 ට පමණ දේශන අවසන්වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සදහා විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය වෙවෙයමින් සිටියදී තමන් නවකවදයට ලක් වූ බවයි පැමිණිලිකාර සිසුවා පවසා ඇත්තේ. ජ්‍යෙෂ්ඨ...