Nov
30

ජනතාවට වග කියන කොට්ඨාස ක්‍රමයට නියෝජිතයන් තෝරා පාර්ලිමේන්තුවට යැවිය හැකි වන පරිදි මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් මේ වනවිට සැකසෙමින් පවතින බව ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනි හත්වෙනි පැය වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන ජනතා නියෝජිතයන්ට වියදම් කළ හැකි මුදල සීමා...