Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානුවන් විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි  

0 comments

පාකිස්තානුවන් විසින් මෙම මාසය තුළදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් දහනව දහස් පන්සියයකට වැඩි පිරිසක් එරටින් පිටුවහල් කර ඇති බවට ජගත් සංවිධානය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ලියාපදිංචි නොවූ සහ තාවකාලිකව රැදී සිටීමට අවසර ලබාදී ඇති ඇෆිගනිස්ථාන ජාතිකයින් මෙලෙස පිටුවහල් කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. දිනපතා පවුල් 700ත් 800ත් අතර සංඛ්‍යාවක් පිටුවහල් කර ඇති අතර […]

The post පාකිස්තානුවන් විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි appeared first on ITN News.

Read More »

රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන රුසියානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක්  

0 comments

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පාස්කු ඉරිදා අවසානය තෙක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රුසියානු ජනාධිපතිවරයා එරට සියලු හමුදාවන්ට නියෝග කර ඇත්තේ පාස්කු සැමරුම් අවසන් වනතුරු සියලු හමුදා මෙහෙයුම් නතර කරන ලෙසයි. ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඊට ප්‍රතිචාර දක්වමින් පවසන්නේ තමන් එම සටන්විරාමයට අනුගත බවයි. එහෙත් රුසියාව විටින් විට එය කඩකරන බවට […]

The post රුසියානු – යුක්‍රේන යුද්ධය ගැන රුසියානු ජනාධිපතිගෙන් විශේෂ තීරණයක් appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 70ක් මරුට  

0 comments

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 70 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ප්‍රහාර හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගාසාහි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා. ඒ අනුව දැවැන්ත ආහාර හා මානුෂීය […]

The post ඊශ්‍රායලය ප්‍රහාරවලින් ගාසා තීරයේ 70ක් මරුට appeared first on ITN News.

Read More »

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක්  

0 comments

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන තිබෙනවා. කොලොම්බියානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කහ උණ ​​රෝගීන් 75ක් වාර්තා වී ඇති අතර ඉන් 34ක්ම මියගොස් ඇති බවයි. පවතින අවදානම් […]

The post කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක්  

0 comments

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයක සිදු වූ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ. වෙඩිතැබීම සඳහා යෝදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමටයි බලධාරින් පියවරගෙන ඇත්තේ.

The post අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩි තැබීමක් appeared first on ITN News.

Read More »

යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මරුට  

0 comments

යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. යේමනයේ රාස් ඊසා තෙල් වරායට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මිය ගොස් 102 දෙනෙකු තුවාල ලැබු බවයි හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය නිවේදනය කරන්නේ. හවුති සටන්කරුවන්ට ඉන්ධන සපයන ප්‍රධාන සැපයුම් මාර්ග විනාශ කිරිමේ […]

The post යේමනයට එල්ල වු ඇමෙරිකා ගුවන් ප්‍රහාරවලින් 38 දෙනෙකු මරුට appeared first on ITN News.

Read More »

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි  

0 comments

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවයි. ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කෙරෙන්නේ. ඊශ්‍රායලයේ […]

The post ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි appeared first on ITN News.

Read More »

චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ කාම්බෝජයේ Norodom Sihamoni රජු අතර හමුවක් ඊයේ (17) කාම්බෝජයේ නොම් පෙන් නගරයේ දී සිදු වුණා. Norodom Sihamoni රජු ඔටුනු පැළදීමේ 20 වැනි සංවත්සරය හා කාම්බෝජයේ සාම්ප්‍රදායික නව වසර නිමිත්තෙන් කාම්බෝජයේ නිල සංචාරයේ නිරත වීමට අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වන බව පැවසූ ෂී ජින්පිං මහතා කාම්බෝජ ජනතාව වෙත නව වසරේ […]

The post චීන – කාම්බෝජ සබඳතා අලුත් වෙයි appeared first on ITN News.

Read More »

කොංගෝවේ බෝට්ටුවක් පෙරළෙයි – 50 දෙනෙකු ජීවිතක්ෂයට  

0 comments

කොංගෝවේ බෝට්ටුවක් ගිනිගෙන පෙරළීමෙන් පනස්දෙනෙකු මිය ගොස් සියදෙනෙකු අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මගීන් 400 දෙනෙකු රැගත් මෝටර් ලී බෝට්ටුවක් ගිනි ගෙන මෙලෙස පෙරළී තිබෙනවා. අනතුරට පත්වුවන් මුදා ගැනිමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොංගෝවේ මාටන්කුමු වරායෙන් බොලොම්බා පල්‍රදේශය බලා පිටත්ව ගිය බෝට්ටුවකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

The post කොංගෝවේ බෝට්ටුවක් පෙරළෙයි – 50 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක්  

0 comments

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar මහතා අතර හමුවක් අද(16) මැලේසියාවේදී සිදු වී තිබෙනවා. උපායමාර්ගික සම්බන්ධතාව ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කරමින් දෙපාර්ශ්වයම එක්ව නවීකරණ මාවතේ ඉදිරියට ගමන් කළ යුතු බවයි චීන ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ. ‘චීන-මැලේසියා Qinzhou කර්මාන්ත උද්‍යානය’, ‘මැලේසියා-චීන Kuantan කර්මාන්ත උද්‍යානය’, මැලේසියාවේ නැගෙනහිර […]

The post පොදු නවීකරණ වැඩපිළිවෙලක් වෙනුවෙන් චීන-මැලේසියා එකඟතාවක් appeared first on ITN News.

Read More »

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ  

0 comments

සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඒ අනුව සිංගප්පූරුවේ පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි. මෙය නිදහසින් පසු සිංගප්පූරුවේ පැවැත්වෙන 14 වන මහ මැතිවරණය වන අතර, අගමැති ධුරයට පත් ලෝරන්ස් වොන්ග්ගේ පළමු මැතිවරණය ද වනු ඇති. 2020 මහ මැතිවරණයේදී, පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඡන්දවලින් 61.24% ක් ලබා ගත් අතර පාර්ලිමේන්තු […]

The post සිංගප්පූරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරේ appeared first on ITN News.

Read More »

ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය සෙළවෙයි  

0 comments

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ, රික්ටර් මාපකයේ 5.6ක භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය කිලෝමීටර් 121ක් පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි යුරෝපීය – මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ. මේ අතර, දකුණු පිලිපීනයේ ද රික්ටර් මාපකයේ 5.6ක භූ කම්පනයන් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මින්ඩනාඕ දූපතේ වෙරළට ඔබ්බෙන් කිලෝමීටර 30 […]

The post ඇෆ්ගනිස්ථානය සහ පිලිපීනය සෙළවෙයි appeared first on ITN News.

Read More »

ඉරාකයට වැලි කුණාටුවක්  

0 comments

ඉරාකයේ මධ්‍යම හා දකුණු පළාත් හරහා වැලි කුණාටුවක් හඹා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වැලි කුණාටුවෙන් අනතුරුව දහසකට අධික පිරිසකට ශ්වසන අපහසුතා සිදුව ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. මේ හේතුවෙන් ජෆ් පළාතේ පුද්ගලයන් 250කට අධික පිරිසක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඉරාකය දේශගුණික විපර්යාසවලින් වඩාත් අවදානමකට ලක්විය හැකි රටවල් […]

The post ඉරාකයට වැලි කුණාටුවක් appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ භූ කම්පනයක්  

0 comments

අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවයි එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇති බව එම මාධ්‍ය වාර්තා කරනවා .. භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් […]

The post අමෙරිකාවේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක්  

0 comments

අධිපතිවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා ඉල්ලා සිටිනවා. වියට්නාමයේ නිල සංචාරයකට එක්ව සිටින චීන ජනපතිවරයා එරට අග්‍රාමාත්‍ය Pham Minh Chinh මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම ආසියාවේ හා ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම […]

The post අධිපතිවාදය සහ ආරක්ෂණවාදයට විරුද්ධ වන්නැයි චීන ජනපතිගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

Read More »

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට යන්න සූදානමින්  

0 comments

කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානම් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් බවයි සඳහන් වන්නේ . කාන්තාවන් පමණක් පමණක් මෙලෙස අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය බව වාර්තා වෙනවා . අභ්‍යවකාශයට යාමට සූදානමින් සිටින කාන්තාවන් 6දෙනා අතර ඇමෙරිකාවේ පිළිගත් […]

The post කාන්තාවන් 6දෙනෙක් අභ්‍යවකාශයට යන්න සූදානමින් appeared first on ITN News.

Read More »

ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක්  

0 comments

ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක් සිදුව ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. රිච්ටර් මාපක 6.5ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 174ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ෆීජි දූපත් කලාපයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

තජිකිස්තානයේ භූ කම්පනයක්  

0 comments

තජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් මට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා . ඒ අනුව එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ . කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන තිබෙන බව සඳහන් වෙනවා .

The post තජිකිස්තානයේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

මියන්මාරයේ යළිත් භූ කම්පනයක්  

0 comments

මියන්මාරයේ රික්ටර් මාපක 5. 4 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූ කම්පනය පොලව   මට්ටමේ සිට කිලෝමීටර 20 ක් පමණ ගැඹුරට ඇති වී ඇති බවයි. කෙසේ වෙතත්, භූකම්පනයෙන් කිසිදු දේපල හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.              

The post මියන්මාරයේ යළිත් භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි  

0 comments

න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් ඇමෙරිකාව හා ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා ඊයේ පැවැත්වුණා. ඕමානයේ දී පැවති සාකච්ඡා සඳහා දෙරටේ ඉහළ පෙලේ නියෝජිතයින් සහභාගී වූ බවයි වාර්තා වන්නේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ඡාවක් පැවැත්වුණේ 2018 වසරෙන් පසු පළමු වරටයි. පැය තුනකට ආසන්න කාලයක් පුරා පැවති සාකච්ඡා ඵලදායී අතර ඉදිරි සතියේ දී දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට […]

The post න්‍යෂ්ටික වැඩසටහන් ගැන ඇමෙරිකාව සහ ඉරානය අතර සාකච්ඡා ඇරඹෙයි appeared first on ITN News.

Read More »

ස්මාර්ට්ෆෝන් සහ පරිගණක බදුවලින් නිදහස් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි  

0 comments

ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. නිදහස් කරන ලද නිෂ්පාදන අතරට ස්මාර්ට්ෆෝන්, පරිගණක, මොනිටර, මෙමරි කාඩ්පත් ඇතුළු විවිධ ඉලෙක්ට්‍රොනික් කොටස්ද මෙන්ම සංචාරක උපාංගද ඇතුළත් වනවා. මෙම උපකරණ බොහොමයක් චීනයේ නිෂ්පාදිත බැවින් ඒවායේ මිල අසීමිතව ඉහළ යා හැකි බවට අමෙරිකානු තාක්ෂණික සමාගම් විසින් අමෙරිකානු […]

The post ස්මාර්ට්ෆෝන් සහ පරිගණක බදුවලින් නිදහස් කිරීමට ට්‍රම්ප් තීරණය කරයි appeared first on ITN News.

Read More »

පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්  

0 comments

නිරිත දිග පැසිෆික් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් වන පැපුවා නිව්ගිනියා හි නිව් බ්‍රිතාන්‍ය කලාපයේ රිච්ටර් මාපක 5.95ක භූ කම්පනයක්  හටගෙන  තිබෙනවා. පොළව  මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ අභ්‍යන්තරයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ‍ භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

The post පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක් appeared first on ITN News.

Read More »

වෙළඳ යුද්ධය දරුණු වෙයි – චීනයෙන් අමෙරිකාවට විශාල බද්දක්  

0 comments

අමෙරිකාව විසින් චීනයට එරෙහිව පැනවූ අතිවිශාල තීරු බද්දට ප්‍රතිචාර ලෙස චීනයද අද (11) ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ අනුව අමෙරිකානු භාණ්ඩ සඳහා චීනය පනවා තිබූ තීරු බද්ද අද 125% දක්වා ඉහළ නංවා තිබෙන බවයි සඳහන් වන්නේ . චීනයට එරෙහිව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් පැහැදිලිකිරීමක් සිදුකරමින් ධවල මන්දිරය ඊයේ (10) ප්‍රකාශ […]

The post වෙළඳ යුද්ධය දරුණු වෙයි – චීනයෙන් අමෙරිකාවට විශාල බද්දක් appeared first on ITN News.

Read More »

වැඩවර්ජන හේතුවෙන් ආර්ජන්ටිනාවේ ප්‍රවාහන කටයුතු අඩාල වෙයි  

0 comments

වැඩවර්ජන හේතුවෙන් ආර්ජන්ටිනාවේ ප්‍රවාහන සේවා ඇනහිට තිබෙනවා. ආර්ජන්ටිනාවේ මහජන වියදම් කප්පාදුවට විරෝධය පළකරමින් රටපුරා දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් එරට අභ්‍යන්තර ගුවන් ගමන්,  දුම්රිය හා  මෙට්‍රෝ ඇතුළු පොදු ප්‍රවාහන සේවා අක්‍රිය මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ආර්ජන්ටිනා අගනුවර කඩ සාප්පු බොහොමයක් වසා දමා ඇති අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක වන්නේද ප්‍රමාදයකින් යුතුව […]

The post වැඩවර්ජන හේතුවෙන් ආර්ජන්ටිනාවේ ප්‍රවාහන කටයුතු අඩාල වෙයි appeared first on ITN News.

Read More »

අමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී 6ක් මරුට  

0 comments

ඇමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවරදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ මගීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබෙනවා. සංචාරකයින් 5 දෙනෙකු රැගත් මෙම හෙලිකොප්ටර් යානය නිව්යෝර්ක් නුවර හඩ්සන් ගංගාවට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ. එම හෙළිකොප්ටර් යානය හඩ්සන් ගංඟාවට කඩා වැටෙන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මියගිය 6 දෙනාගෙන් තුන් දෙනෙකු කුඩා දරුවන් බවද සඳහන්. […]

The post අමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී 6ක් මරුට appeared first on ITN News.

Read More »

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට සූදානම් බව ප්‍රංශය කියයි  

0 comments

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශය පවසනවා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට රූපවාහිනියට පැවසුවේ තම රට සෞදි ආරාබිය සමග සම සභාපතීත්වය දරණ ඊශ්‍රායල පලස්තීන ගැටුම් පිළිබඳ  ජුනි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවක දී මේ බව දැනුම් දෙන බවයි. තමන් මෙම පියවර ගනුයේ කිසිවෙකුත් සතුටු කිරීමට නොවන බව ද මැක්‍රොන් පවසා තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රංශ […]

The post පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට සූදානම් බව ප්‍රංශය කියයි appeared first on ITN News.

Read More »

අසල්වැසි රටවල් සමග සබඳතා ශක්තිමත් කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක්  

0 comments

අසල්වැසි රටවල් සමග පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා එක්ව කටයුතු කරන බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (8) බෙයිජිංහි පැවති අසල්වැසි රටවලට සම්බන්ධ කටයුතු පිළිබඳ චීන මධ්‍යම රැස්වීමේදී. නව යුගයේ චීන‍ය බොහෝ ජයග්‍රහණ සහ අත්දැකීම් ලබා ගත් බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා. වත්මන් […]

The post අසල්වැසි රටවල් සමග සබඳතා ශක්තිමත් කරන බවට චීන ජනපතිගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.

Read More »

ට්‍රම්ප් විසින් පනවපු බද්ද දින 90කට අත්හිටුවයි – චීනයට සහනයක් නැහැ  

0 comments

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක් එක් රටවලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 10%ක තීරුබද්ද ක්‍රියාත්මක වීම සඳහා දින 90ක විරාමයක් නිවේදනය කර තිබෙනවා. එම දින 90ක කාලය ලබා දී තිබෙන්නේ එක් එක් රටවලට අදාළව වෙළඳ සාකච්ඡා පැවැත්වීම සඳහායි. නමුත් චීනය සඳහා එම සහනය අදාළ නොවන අතර ඔවුන් සඳහා පනවා ඇති තීරු බද්ද 125%ක්. […]

The post ට්‍රම්ප් විසින් පනවපු බද්ද දින 90කට අත්හිටුවයි – චීනයට සහනයක් නැහැ appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ තීරුබද්දෙන් අග්නිදිග ආසියා රටවලට දැඩි බලපෑම්  

0 comments

ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් වියට්නාමය ඇතුළු අග්නිදිග ආසියා රටවල ආර්ථිකය දැඩි ලෙස කඩා වැටෙනු ඇතැයි විදෙස් ව්ශ්ලේෂකයන් පවසනවා. චීනය හැරුණු විට අග්නිදිග ආසියාවේ දැඩි ලෙස පහර වැදී ඇති තවත් රටක් ලෙස වියට්නාමය හඳුන්වා දිය හැකියි. මෙම බදු ලැයිස්තුවේ චීනයට පසුව ඉහළින්ම ඇත්තේ වියට්නාමය සහ කාම්බෝජයයි. ඒවා  පිළිවෙලින් 46% හා 49%ක බදු ප්‍රතිශතයි. තායිලන්තය 36%ක්, ඉන්දුනීසියාව 32%ක් […]

The post ට්‍රම්ප්ගේ තීරුබද්දෙන් අග්නිදිග ආසියා රටවලට දැඩි බලපෑම් appeared first on ITN News.

Read More »

චීනයට ඇමරිකාවෙන් 104%ක තීරු බද්දක්  

0 comments

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි ආන්දෝලනයකට ලක්ව තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකා ජනාධිපතිවරයා චීනය […]

The post චීනයට ඇමරිකාවෙන් 104%ක තීරු බද්දක් appeared first on ITN News.

Read More »

වහලක් කඩා වැටීමෙන් ඩොමිනිකන් ජනරජයේ 79ක් ජීවිතක්ෂයට  

0 comments

ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 150 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට නිලධාරීන් පවසනවා. මෙම අනතුරින් උතුරු මොන්ටේ ක්‍රිස්ටි පළාතේ ආණ්ඩුකාර නෙල්සි කෲස් ද මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුර […]

The post වහලක් කඩා වැටීමෙන් ඩොමිනිකන් ජනරජයේ 79ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරී‍මේ නිසි ක්‍රමය නොවේ – චීනය  

0 comments

චීනය කිසිවකුටත් ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin Jian මහතා ඊයේ (8) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. චීනයට එරෙහි තීරුබදු 50%කින් ඉහළ නංවන බවට ඇමරිකාව සිදු කළ තර්ජනය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Lin Jian මහතා අදාළ ස්ථාවරය පැහැදිලි කළා. අයුතු ලෙස ඇමරිකාව තීරුබදු පැනවීම ලෝකයේ ඒ […]

The post තර්ජනය කිරීම චීනය සමග කටයුතු කිරී‍මේ නිසි ක්‍රමය නොවේ – චීනය appeared first on ITN News.

Read More »

කොංගෝ රාජ්‍යයට බලපෑ ගංවතුරෙන් 33ක් ජීවිතක්ෂයට  

0 comments

කොංගෝ රාජ්‍යට බලපෑ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කොංගෝ රාජ්‍යයේ කිංශාසා අගනුවරට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක් හටගත්තා. නඩ්ජිලි ගංගාව පිටාර ගලා ඇති අතර නිවාස හා මහාමාර්ග රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. මරණ රැසකටම හේතුවී ඇත්තේ තාප්ප හා නිවාසයන්හි බිත්ති කඩා වැටීම බව […]

The post කොංගෝ රාජ්‍යයට බලපෑ ගංවතුරෙන් 33ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවට චීනයෙන් ප්‍රතිඥාවක්  

0 comments

ට්‍රම්ප්ගේ තීරුබදු ආපසු හරවා ගැනීම සඳහා අවසානය දක්වා සටන් කරන බවට චීනය ප්‍රතිඥා දී තිබෙනවා. ඇමරිකා බදුවලට ප්‍රතිචාර දක්වමින් චීනය පනවා ඇති නව බදු අද (08) දිනයේදී ඉවත් නොකළහොත් චීනයට අමතර 50% ක තීරුබදු පනවන බවට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර තිබෙනවා. එම ප්‍රකාශයෙන් පසුවයි චීනය මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දක්වා ඇත්තේ. බීජිංහි වාණිජ […]

The post ට්‍රම්ප්ගේ තීරුබදුවලට එරෙහිව අවසානය තෙක් සටන් කරන බවට චීනයෙන් ප්‍රතිඥාවක් appeared first on ITN News.

Read More »

දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි  

0 comments

දකුණු කොරියාවේ ජනාධිපතිවරණය සඳහා දින නියම වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරණය සඳහා දින නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජුනි 3 වනදා පැවැත්වීමට නියමිත බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් 14 වනදා දකුණු කොරියාවේ ජනාධිපතිධුරයේ කටයුතු කළ යුන් […]

The post දකුණු කොරියාවේ ජනාධිපතිවරණයට දින නියම වෙයි appeared first on ITN News.

Read More »

ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින්  

0 comments

තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50කට අධික සංඛ්‍යාවක් ඇමරිකාව සමග සාකච්ඡා සඳහා සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරුබදු පැනවීමෙන් පසු රටවල් 50 කට වැඩි ප්‍රමාණයක් වෙළඳ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ධවල මන්දිරය සමඟ සෘජුවම සම්බන්ධ වී ඇති බව ඇමරිකා බලධාරීන් පවසනවා. මෙම තීරු බදු පැනවීමත් සමග ඇමරිකා කොටස් වෙළෙඳපොළ ඩොලර් […]

The post ඇමරිකාව සමග සාකච්ඡාවකට රටවල් 50ක් සූදානමින් appeared first on ITN News.

Read More »

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි  

0 comments

උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පැවැත්වූවා. උතුරු කොරියාව වසර හයකට පසු පළමු වරටයි පියොං යැං ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වා ඇත්තේ. ඊට විදේශීය ධාවකයන් 200 දෙනෙකු එක්ව සිටියා. 1981 වසරේ දී ආරම්භ කරන ලද මැරතන් තරගය උතුරු කොරියා හිටපු නායක කිම් ඉල් සුංගේ උපත සැමරීම සඳහා වාර්ෂිකව අප්‍රේල් මාසයේදී පවත්වනු ලබනවා. මෙම […]

The post උතුරු කොරියාව වසර හයකට පසු පළමු ජාත්‍යන්තර මැරතන් තරගය පවත්වයි appeared first on ITN News.

Read More »

ඉදිරි දින දෙක තුළ දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි  

0 comments

ඉදිරි දින දෙක තුළදී දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ඉන්දීය කාලගුණ අංශ අනතුරු අඟවනවා. හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින තුලදී දිල්ලි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ත් 42ත් අතර අගයක් ගත හැකි බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. දිල්ලි නගරයට අමතරව උතුරු ඉන්දියාවේ ප්‍රාන්ත 7කට ද අනතුරු ඇඟවීම් නිකුත් […]

The post ඉදිරි දින දෙක තුළ දිල්ලි නගරයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි appeared first on ITN News.

Read More »

මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවයි  

0 comments

පසුගියදා මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවා තිබෙනවා. රිච්ටර් පරිමාණ ඒකක 7.7ක භූකම්පනය හේතුවෙන් මියන්මාරයේ ගොඩනැගිලි දහස් ගණනක් හා යටිතල පහසුකම්ද සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා. මෙම ඛේදනීය අවස්ථාවේ ලෝකය මියන්මාර ජනතාව සමග සිටගත යුතු බවයි ජගත් සංවිධාන මහලේකම්වරයා සඳහන් කරන්නේ. මියන්මාරයට අවශ්‍ය සහන කටයුතු සඳහා ඉදිරිපත් වන ලෙස ඔහු ලොව සියලු රටවලින් […]

The post මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 3300 ඉක්මවයි appeared first on ITN News.

Read More »

ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ  

0 comments

ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ඉරානයේ රියාල් මුදල් ඒකකය වාර්තා ගත ලෙස පහළ බැස තිබෙනවා. ඉරානය ඊයේ (05) නිකුත් කළ විනිමය අනුපාත අනුව මේ වන විට ඩොලරයේ වටිනාකම සටහන්  වන්නේ රියාල් දසලක්ෂ හතලිස් තුන්දහසක් ලෙසයි. ඉරානය හා ඇමෙරිකාව අතර මේ වන විට ඉහළ යමින් පවතින ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් පිළිබඳ මතභේද හමුවේ මෙලෙස රියාල් මුදල් ඒකකය තවදුරටත් ඩොලරයට […]

The post ඉරාන මුදල් ඒකකය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තාගත ලෙස පහත වැටේ appeared first on ITN News.

Read More »

වෙළඳ යුද්ධය ඇරඹෙයි – චීනයෙන් ඇමරිකාවටත් අතිරේක තීරුබදු  

0 comments

ඇමරිකාවට අපනයනය කරන චීන භාණ්ඩ සඳහා තීරුබදු පනවන බව ඇමරිකානු රජය පසුගිය දා ප්‍රකාශ කළා. ඊට එරෙහිව දැඩි ප්‍රතිපියවර ගැනීමට චීන රජය ද පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එළඹෙන අප්‍රේල් මස 10වැනිදා සිට, වර්තමානයේ අදාළ ගාස්තු අනුපාතය මත පදනම්ව, ඇමරිකාවෙන් ගෙන්වන සියලුම ආනයනික භාණ්ඩ සඳහා චීනය 34% ක තීරුබදු පනවන බවයි වාර්තා වන්නේ. ඒ “චීන […]

The post වෙළඳ යුද්ධය ඇරඹෙයි – චීනයෙන් ඇමරිකාවටත් අතිරේක තීරුබදු appeared first on ITN News.

Read More »

එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය කඩා වැටෙයි  

0 comments

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමත් සමග එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය සියයට පහකින් කඩා වැටී තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු වැඩි කිරීමත් සමග ලොව පුරා ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මෙය වෙළඳ යුද්ධයක් ලෙසටයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් හදුන්වන්නේ. නව ප්‍රතිපත්තියත් සමග බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳපොළ ද 5%කින් කඩා වැටුණා. […]

The post එක්සත් ජනපදයේ ප්‍රධාන කොටස් දර්ශකය කඩා වැටෙයි appeared first on ITN News.

Read More »

පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක්  

0 comments

පැපුවා නිව්ගිනියාව අසල රිච්ටර් මාපකයේ 6.9ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකාවේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසනවා . එරට වේලාවෙන් අද (5) උදෑසන මෙය ඇති වී ඇති බවයි සඳහන් වන්නේ . පැපුවා නිව්ගිනියාවට අයත් එරටට බටහිරින් පිහිටි දූපතක්වන නව බ්‍රිතාන්‍ය දූපත ආසන්නයේ මෙය සිදුව වෙනවා . එම දූපතේ අගනුවර වන Kimbe නුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන […]

The post පැපුවා නිව්ගිනියාව අසල ප්‍රබල භූමිකම්පාවක් appeared first on ITN News.

Read More »

අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි  

0 comments

ආනයනික මෝටර් රථ සඳහා අති‍රේක තීරුබදු පැනවීම නතර කරන ලෙස චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. ආනයනික මෝටර් රථ හා ඇතැම් කොටස් කෙරෙහි 25%ක අතිරේක තීරු බද්දක් පනවන බව පසුගිය දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඊට විරෝධය පළ කරමින් චීන මෝටර් රථ කර්මාන්ත සංගමය කියා සිටින්නේ එවන් තීරු බද්දක් පැනවීම ලෝක […]

The post අති‍රේක තීරුබදු පැනවීම අහෝසි කරන්නැයි චීන මෝටර් රථ කර්මාන්ත සංගමය ඇමරිකාවෙන් ඉල්ලයි appeared first on ITN News.

Read More »

ගතවූ පැය 24 ට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 ක් ජීවිතක්ෂයට  

0 comments

උතුරු ගාසා තීරයේ අවතැන් වූ පවුල් නවාතැන්ගෙන සිටි පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පලස්තීනුවන් 27 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මියගිය පිරිස අතර ළමුන් සහ කාන්තාවන් සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව පැය 24 කාලය තුළ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 දෙනෙකු මියගොස් […]

The post ගතවූ පැය 24 ට ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 97 ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

Read More »

ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි  

0 comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදුවලට එරෙහිව පලිගැනීම් සිදු නොකරන ලෙස එරට භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා සිටිනවා. ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනතාවගෙන් හා වෙළෙඳ හවුල්කාර රටවලින් එම ඉල්ලීම සිදු කළා. ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි පලිගැනීමක් කළහොත් තීරු බදු තවදුරටත් ඉහළ යාම පමණක් සිදුවනු ඇති බවට ඔහු අනතුරු අඟවනවා. එබැවින් මෙම අවස්ථාවේ […]

The post ට්‍රම්ප්ගේ තීරු බදුවලට පලි නොගන්නැයි ඇමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ඉල්ලයි appeared first on ITN News.

Read More »

දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය අධිකරණය තහවුරු කරයි  

0 comments

දකුණු කොරියා ජනාධිපති යුන් සුක් යෙයොල්ට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය එරට ව්‍යවස්ථා අධිකරණය තහවුරු කර ගෙන තිබෙනවා. ඒ අනුව යුන් සුක් යෙයොල් නිල වශයෙන් දකුණු කොරියා ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරෙනු ඇති. පසුගිය වසරේ දෙසැම්බර් 14 වන දින ඔහුට විරුද්ධව එරට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ධුරයෙන් ඉවත් කෙරුණා. පසුව එය තහවුරු කිරීමට ව්‍යවස්ථා අධිකරණය හමුවේ නඩුව […]

The post දකුණු කොරියානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය අධිකරණය තහවුරු කරයි appeared first on ITN News.

Read More »

චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්  

0 comments

නව තීරු බදු අවලංගු කරන ලෙස චීනය ඇමෙරිකාවෙන් ඉල්ලා සිටිනවා. එසේ නොකළහොත් ඊට ප්‍රතිපියවර ගන්නා බවයි චීනය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවධාරණය කර ඇත්තේ. අප්‍රේල් පස්වනදා සිට ඇමෙරිකාවට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා 10%ක අනිවාර්ය විෂ්වීය තීරු බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. අවම ප්‍රමාණය 10%ක් වන අතර එය ඇතැම් රටවලට ඉතා ඉහළ අගයක් ගන්නවා. […]

The post චීනයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් appeared first on ITN News.

Read More »

මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය  

0 comments

භූමිකම්පාවෙන් සිදුවූ හානියත් සමග මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. පසුගියදා එරට සිදුවූ 7.7ක භූකම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමිවුණා. සුන්බුන් අතර සිරවූ පිරිස් තවදුරටත් සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. සෑම ගොඩනැගිල්ලකම පාහේ එක් බිත්තියක හෝ පැල්මක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ. මේ අතර භූමිකම්පාවෙන් පසු විදේශ මාධ්‍යවේදීන්ට තම රටට ඇතුලවීම මියන්මාර […]

The post මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍යයි – විදෙස් මාධ්‍ය appeared first on ITN News.

Read More »

ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාවට චීනය විරෝධය පායි  

0 comments

ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව මෙන්ම චීන මධ්‍යම රජයේ හා හොංකොං විශේෂ පරිපාලන කලාප රජයේ නිළධාරීන්ට ඊනියා සම්බාධක පැනවීමට එරෙහිව චීනය දැඩි විරෝධය පළ කරනවා. චීන රාජ්‍ය මණ්ඩලයේ හොංකොං සහ මැකාඕ සබඳතා කාර්යාලයේ ප්‍රකාශකවරයා එම ක්‍රියාවන් හෙළා දකිමින් මේ බව ප්‍රකාශ කළා. ඇමරිකාවේ මෙම ක්‍රියාව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරනු ලබන මූලික සම්මතයන් […]

The post ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාවට චීනය විරෝධය පායි appeared first on ITN News.

Read More »

ලෝක වෙළෙඳපොළ ගැන අනාවැකියක්  

0 comments

ඇමරිකා ජනාධිපතිවරයා අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ කඩා වැටීමකට ලක්වනු ඇතැයි අනාවැකි පළවනවා. එය ගෝලීය වෙළඳ යුද්ධයක් පිළිබඳව අනාවැකි පළ කරන්නක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ. අද දිනය ඇමරිකාවේ විමුක්ති දිනය ලෙස නම් කර තිබෙනවා. මේ අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඊයේ පැවසුවේ ට්‍රම්ප්ගේ තීරුබදු අද එළිදැක්වීමෙන් පසු වහාම ක්‍රියාත්මක […]

The post ලෝක වෙළෙඳපොළ ගැන අනාවැකියක් appeared first on ITN News.

Read More »

තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් චීනය අවධාරණය කරයි  

0 comments

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන දූපත වටා ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම් සිදු කරන බව චීනය පවසනවා. ඒ චීන තායිවාන ප්‍රදේශයේ බෙදුම්වාදී බලවේගවලට බරපතල අනතුරු ඇඟවීමක් ලෙස බවයි චීනය සඳහන් කරන්නේ. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(1) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා. තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් බවයි […]

The post තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් චීනය අවධාරණය කරයි appeared first on ITN News.

Read More »

Recent News

Gossip Lanka MAG