Feb
28
යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබෙනවා. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියා. එහිදී දෙරට අතර ඛණිජ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබුණා. එහෙත් යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි අතර මතභේදාත්මක තත්ත්වයක් […]
The post සෙලෙන්ස්කි...